Dialog P11 Outdoor firmware...

Ravi Rulzz

Member
Apr 7, 2012
14
8
3
මගේ Dialog P11 outdoor unit එක unlock කරන්න ගිහින් වැරදි firmware එකක් වැදිලා දැන් Dialog sim එකවත් ගන්නෙ නෑ. වෙන specific sim එකක් දාන්න කියලා message එකක් එනවා. මේකට හරි යන firmware එක කාගෙ ලඟ හරි තියෙනව නම් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචංලා...
 

Attachments

  • Capture.JPG
    Capture.JPG
    191.6 KB · Views: 67
  • Sad
Reactions: Yin And Yang