Dialog P11 Outdoor firmware...

Dec 6, 2025
1
0
1
math oka una komada hada ganne

මගේ Dialog P11 outdoor unit එක unlock කරන්න ගිහින් වැරදි firmware එකක් වැදිලා දැන් Dialog sim එකවත් ගන්නෙ නෑ. වෙන specific sim එකක් දාන්න කියලා message එකක් එනවා. මේකට හරි යන firmware එක කාගෙ ලඟ හරි තියෙනව නම් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචංලා...
mt th oma unaa hadaganne komda
------ Post added on Dec 6, 2025 at 3:24 AM

set wena config file ekk damma bro.
mt th dennko math kelawa gaththa
------ Post added on Dec 6, 2025 at 3:25 AM