math gatta mugen kisi aulak na salli bank kala, passe dawase awith set krala giya.. thankz thiwanka..
අපෝ මුගෙන් නං ගන්න එපා. මේ කාලකන්නීයා කළුබෝවිල හොස්පිටල් එක ඉස්සරහා පීරිස් මාවතේ ඉන්න එකෙක්. මූට අහුවෙන්න එපා
ඉන්න තැන මොක වුණත් වැඩේ Genuine විදියට කරනවානේ. ඉතින් මොකක්ද අවුල.

. New stock awo 

මචන්ලා කොහොමද ඩයලොග් එකේ signal quality එක වැඩි කරගන්නේ? signal 100% signal quality 40%![]()
මචන්ලා කොහොමද ඩයලොග් එකේ signal quality එක වැඩි කරගන්නේ? signal 100% signal quality 40%![]()
Per day 6 Thiyanawada ? thiyanawanam p.m me pls