Dialog Per Day TV

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    මොකද්ද කට්ටිය කියන්නේ ගන්න කියලා බැලුවේ ,
    හොද නරක පොඩ්ඩක් කියන්න බලන්න

    පොඩි calculation පාරක් දැම්මා, මාස 16 per day tv use කරා නම් ඔක්කොම saving .
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    na macho ,ona welawakata reload kala baluwa ,ekayi hithuwe

    ඉතිං බං අරකෙ රීලෝඩ් කරන්නත් නෑනෙ :D
    ඕනෙ වෙලාවක ටීවි එක දැම්ම බැලුව...
    මම නං කියන්නෙ හොඳ නෙට් කනෙක්ශන් එකක් ගනිං බං..
    ටීවි එකේ මොනාද ඇත්තටම බලන්න තියෙන්නෙ ? :eek:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඉතිං බං අරකෙ රීලෝඩ් කරන්නත් නෑනෙ :D
    ඕනෙ වෙලාවක ටීවි එක දැම්ම බැලුව...
    මම නං කියන්නෙ හොඳ නෙට් කනෙක්ශන් එකක් ගනිං බං..
    ටීවි එකේ මොනාද ඇත්තටම බලන්න තියෙන්නෙ ? :eek:
    ADSL line ganna ba ban , ehenam mokak wath oni na
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    batapola antenna kohenda bun ganne? oka hi karala karakawannath oneda hathara dishawatama? :lol:
    math gatta booster kiyala labbak. gatta kale nam koheta harewwath okkoma penuna . dan eke anik patta
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,502
    429
    83
    Nugegoda
    මොකද්ද කට්ටිය කියන්නේ ගන්න කියලා බැලුවේ ,
    හොද නරක පොඩ්ඩක් කියන්න බලන්න

    dialog website එකට ගිහින් pc එකෙන් tv බලන්න පුළුවන් දවසට Rs3 යි. data කැපෙන් නැ එත් dilalog sim , dongle එකක් ඕනේ.
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    dialog website එකට ගිහින් pc එකෙන් tv බලන්න පුළුවන් දවසට Rs3 යි. data කැපෙන් නැ එත් dilalog sim , dongle එකක් ඕනේ.
    එහෙමද ?? මන් බලනම් මචෝ ,තියෙන්නේ නම් එටිසලාට් :(
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    machan dialog per day tv connection eka witarak ganna barida ? man gawa postpaid ekak thiyenawa.eka disconnect kara DishTV HD gatta hinda. ape gedara ayata citi hitz one kiyala marenna hadanawa. :( mage gawa fta stb ekakuth thiyenawa. any piliyamak? perday tv con eka witarak ganna barida? anik okkoma thiyenawane :(
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    machan dialog per day tv connection eka witarak ganna barida ? man gawa postpaid ekak thiyenawa.eka disconnect kara DishTV HD gatta hinda. ape gedara ayata citi hitz one kiyala marenna hadanawa. :( mage gawa fta stb ekakuth thiyenawa. any piliyamak? perday tv con eka witarak ganna barida? anik okkoma thiyenawane :(
    call ekak deepam call center ,
    danna ekek innawa nam ok ahine .