Dialog Per Day TV

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දවසට ගෙවන එක නම් කොහොමද දන්නේ නෑ බන්
    හැබැයි වාසි ඇති තමා බිල එන එකත් අවුලක් නෑ..හැබැයි වෙලාවකට
    උපරිම පිස්සු කරනවා බන් උන් :growl:
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    දවසට ගෙවන එක නම් කොහොමද දන්නේ නෑ බන්
    හැබැයි වාසි ඇති තමා බිල එන එකත් අවුලක් නෑ..හැබැයි වෙලාවකට
    උපරිම පිස්සු කරනවා බන් උන් :growl:
    මොනවද බන් පිසසු ,HSBC 2 installment free තියේ ඒකයි perday ගන්න බැලුවේ ,24 month ගෙවන්න easy ne
     

    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    per day tv ekata dena STB ekata 1 year neda warranty / habay post paid ekata life time
    මචන් මන් ගනම් හදලා බැලුවා, Value Pack අරන් මට ඕන හැම දේම දැම්මත් යන්නේ 650 ,
    මාස 8 යද්දී දෙකම ok.මාස 16 use කරලා අලුත් එකක් ගතත් ලබයි වැඩේ
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් ලා ගස්කෝලන් වටේට තිබ්බට සිග්නල් වලට අවුල් නැද්ද අපේ ගෙදර වටේටම ගෙටත් වඩා උස ගස් තියනවා