Dialog perday tv

thimana

Junior member
  • Dec 26, 2007
    39
    -1
    6
    machanla yaLuwek gatta dialog perday tv connection ekakata
    secondry conn. ekak ganna monawada ban ona
    danna ekek kiyapallako? pls....
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    2nd කනෙක්ෂන් එකකට තවත් ඩිෂ් එකක් හයි කරන්න එපා..
    අර ඩිෂ් එකෙන්ම ස්ප්ලිටර් එකක් දාලා ගනින්.
    ඉතුරු බඩු ටික විතරයි ඕනේ

    අපේ ගෙදරත් පර්ඩේ TV 2ක් තියනවා (DishTV HD Royal package එකට අමතරව)
    2 වෙනි කනෙක්ෂන් එක ගත්තේ 3999/-කට