Dialog Postpay New Connection වල Payment Update වෙන්න පැය 24 යනව ද ?
මගේ එක සිම් එකක් තිබුණා Dialog Postpay එකේනම් dialog.lk සයිට් එකෙන් කරන Payment එවෙලේම Update.
මම එක disconnect කරලා වෙන එකක් ගත්තා එකේ dialog.lk සයිට් එකෙන් කරන Payment Update වෙන්න පැය 24 වඩා යනවා. දැන් හිතෙනවා කලින් සිම් එකම ගත්තා නම් හොදයි කියලා.