Payment Gateway එකෙන් මගේ සල්ලි එන්නේ නැහැ

Gingy

Well-known member
  • Oct 23, 2023
    3,822
    7,047
    113
    Lankawe cards witharai nam HNB eken ganna. Un mara stable. Usd nam pay bylink witharai
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,029
    113
    මයිනයි රනිලුයි මාරුවට හදපු රටේ පේමන්ට් ගේට්වේ එකක් නෑ සල්ලි ටිකක් ගන්න.

    ටිකිරි මයිනා ටෝක් දෙන්නෙ bitcoin legalize කරන්න :angry:
     
    • Like
    Reactions: topkollek

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,680
    19,837
    113
    නදුන් කියන්නෙ හෙන හොද එකෙක්. අවංකයි. වැඩේ කියන්නෙ මූගේ කමියුනිකේශන් අවුලක් තියෙනවා. ඕවර් තින්කින් නිසා මූ කියන්නෙ අවශ්‍ය දේ නෙමෙ. කලබල වෙනවද මන්දා. මූට මේ ව්ව්න කරදරනම් මුගේ පෙර භවයක කරපු කර්මයක්. එකක් දෙකක් නෙමෙනෙ. සමහර විට මූ හිතනව වැඩි නිසා පොඩි දේත් ලොකුවට කියනවා වෙන්න පුලුවන්. 🥲🥲🥲
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,604
    113
    නදුන් කියන්නෙ හෙන හොද එකෙක්. අවංකයි. වැඩේ කියන්නෙ මූගේ කමියුනිකේශන් අවුලක් තියෙනවා. ඕවර් තින්කින් නිසා මූ කියන්නෙ අවශ්‍ය දේ නෙමෙ. කලබල වෙනවද මන්දා. මූට මේ ව්ව්න කරදරනම් මුගේ පෙර භවයක කරපු කර්මයක්. එකක් දෙකක් නෙමෙනෙ. සමහර විට මූ හිතනව වැඩි නිසා පොඩි දේත් ලොකුවට කියනවා වෙන්න පුලුවන්. 🥲🥲🥲
    Moota therapy giya nam hari.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,208
    10,389
    113
    36
    Lankawe cards witharai nam HNB eken ganna. Un mara stable. Usd nam pay bylink witharai
    කියක් අය කරනවා ද උන් ? ලොකු ගානක් ගන්නවා ඇති නේද ? NTB / සෙලාන් වලින් ඇහුවා උන් කියනවා පට්ට ගනම් මාසෙකට ගන්නවා කියලා අපෙන්

    තවත් බැංකු දෙකට කතා කළා උන් කියනවා මාසේට ලක්ෂ 30 වගේ ආවේ නැතිනම් දඩ ලක්ෂ 3 එකටත් ගෙවන්න බැරිනම් කොම්පැනි එකත් ගන්නවා කියලා
     
    david345

    Active member
  • May 20, 2020
    188
    169
    43
    Stripe හදාගන්න. මේකේ හදාගන්න method එකත් තියෙනවා දැක්කා.
     
    • Like
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,822
    7,047
    113
    කියක් අය කරනවා ද උන් ? ලොකු ගානක් ගන්නවා ඇති නේද ? NTB / සෙලාන් වලින් ඇහුවා උන් කියනවා පට්ට ගනම් මාසෙකට ගන්නවා කියලා අපෙන්

    තවත් බැංකු දෙකට කතා කළා උන් කියනවා මාසේට ලක්ෂ 30 වගේ ආවේ නැතිනම් දඩ ලක්ෂ 3 එකටත් ගෙවන්න බැරිනම් කොම්පැනි එකත් ගන්නවා කියලා
    රේට් + 1900යි තව පොඩි පොඩි වගයක් තියේ, 10ට අඩුයි, එකම අවුල USD පුළුවන් පේ බයි ලින්ක් විතරයි

    කම්පැනි එක ගන්න බැන්කුවට? සිරාවට මචන් උඹට කවුරු හරි ලනු දෙනව හොඳ එකෙන්, පොඩ්ඩක් ඔය කියපු එක හිතල බලපන්, උඹ ණයක් ගන්නෙ නෑනෙ කම්පැනි ඇපේට තියන්න. අනික ලක්ශ 30ක් එන්න දවසකට ලක්ශෙක බිස්නස් එකක්? එහෙනම් POS එහෙම තියෙන කඩ වහල ගොඩක් කල්. මගේම ක්ලයන්ට්ස් ල ඉන්නව මාසෙට 30000ක්වත් බිස්නස් IPG එකෙන් නොකරන. අනික ලක්ශ 3ක දඩයක් ගහන්න? පුළුවන් නම් ඔය කියපු කෙනාගෙ නම්බර් එක දෙන්න කැරියට ආයෙ ලංකාවෙ බැන්කුවට ඇප්ලයි කරන්නවත් බැරි කරල දෙන්නම්, මොක පකේ ඔෆිසර්ස් ලද බං. මගේ කම්පැනියෙ වැඩේට හැම තැනම IPG හොයල අන්තිමට සෙලාන් එක්ක ගියා. උන්ව නම් රෙකමන්ඩ් කරන්නෙ නෑ ටෙක්නිකල් එක අවුල්. හැම මගුලම අපි හදාගන්න ඕන, හැබැයි අපේ කෝපරේට් එකවුන්ට්ස් තියෙන්නෙ සෙලාන්. මාසෙකට චාජ් එක 7500යි. මිනිමම් ලිමිට් එක ලක්ශයයි. උඹට අරම කිව්වෙ සෙලාන් එකෙක් නම් කියපන් හුකෝලම දාන්න. උන් අඬනව කස්ටමර්ල නෑ කියල කෝපරේට් ප්‍රඩක්ට් වලට. මෙහේ උන් ලඟට එන බිස්නස් එක කනව හද්ද බොරු කියල.

    NTB ඔය සම්බන්ද ඉන්න කෙනෙක්ට දැන් කථාකලා මං. උන් තර්ඩ් පාර්ටි එකකින් කරන නිසා ෆී එක නම් වෙනස් ලු, හැබැයි ඇමෙක්ස් පුළුවන්, ෆ්‍රී කිව්ව. උන්ගෙ `IPG එක ලංකා පේ එකෙන් යන්නෙ නෑලු. ඔන්බෝර්ඩින් ෆ්‍රී, අවුරුද්දට චාජ් එකක් යන්නෙ, ගොඩක් වෙලාවට 30කට අඩුයි කියනව බිස්නස් එකේ හැටියට.
    ------ Post added on Jul 18, 2024 at 7:08 PM
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,208
    10,389
    113
    36
    Stripe හදාගන්න. මේකේ හදාගන්න method එකත් තියෙනවා දැක්කා.
    2checkout
    thank you බලමු
    Lankawe cards witharai nam HNB eken ganna. Un mara stable. Usd nam pay bylink witharai
    HNB / Seylan / DFCC මේවා ඔකොම LOLC එකේ Company නේ https://www.lolc.com/group-structure මේවා LOLC එකට වඩා වෙනස් ද Service එක ?
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,488
    8,215
    113
    අඩෝ මට එන්නෙම මේ වයිබ් එක...හික්ස්....ජස්ට් ජෝක්

    • Haha
    Reactions: Nadun26

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,822
    7,047
    113
    thank you බලමු

    HNB / Seylan / DFCC මේවා ඔකොම LOLC එකේ Company නේ https://www.lolc.com/group-structure මේවා LOLC එකට වඩා වෙනස් ද Service එක ?
    ow, oya holding group walata lagadi awata oya banks hatiyata operate wenne LOLC ekata godak kal idala. for example HNB eka 1888, LOLC 1980.

    anika un banks, LOLC kiyala oya kiyanne oke finance wing eka gana. ekakata ekak sambandayak na operations walata
     
    • Like
    Reactions: Nadun26

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    4,047
    6,407
    113
    ලිදේ පැනපන් බන් නැත්තන් ස්කවිට් කියපන් මන්නෙ අරන් අනුරාදපුර
    Screenshot_20240719_124538_com.huawei.browser_edit_914235473544872.jpg