Payment Gateway එකෙන් මගේ සල්ලි එන්නේ නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    12,116
    10,314
    113
    36
    ලිදේ පැනපන් බන් නැත්තන් ස්කවිට් කියපන් මන්නෙ අරන් අනුරාදපුර
    හා ,

    මම Payment දෙක ගත්තා කොල්ල නේ ෆේස් බුක් එකේ පොස්ට් එකක් දාලා , තව ෆේක් Account එකකින් වෙන එකෙක් වගේ අර පොස්ට් එකේ screenshot එකක් ගහලා උන්ගේ පේජ් එකෙන් ඇහුවා උබලා දැන් සල්ලි දෙන්නේ නැහැ කියන්නේ ඇත්ත ද කියලා අපේ ඒවා එහෙනම් අයින් කරගන්නම් කියල මගේ screenshot එකත් පෙන්නුවා. ටික වෙලාවක් යනකොට උන් කතා කරලා Payment එව්ව්වේ මට
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,601
    113
    හා ,

    මම Payment දෙක ගත්තා කොල්ල නේ ෆේස් බුක් එකේ පොස්ට් එකක් දාලා , තව ෆේක් Account එකකින් වෙන එකෙක් වගේ අර පොස්ට් එකේ screenshot එකක් ගහලා උන්ගේ පේජ් එකෙන් ඇහුවා උබලා දැන් සල්ලි දෙන්නේ නැහැ කියන්නේ ඇත්ත ද කියලා අපේ ඒවා එහෙනම් අයින් කරගන්නම් කියල මගේ screenshot එකත් පෙන්නුවා. ටික වෙලාවක් යනකොට උන් කතා කරලා Payment එව්ව්වේ මට
    උබත් මාර මරිසි කාරයෙක්නේ
     
    • Like
    Reactions: Nadun26

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,154
    12,140
    113
    127.0.0.1:8080/Kandy
    හා ,

    මම Payment දෙක ගත්තා කොල්ල නේ ෆේස් බුක් එකේ පොස්ට් එකක් දාලා , තව ෆේක් Account එකකින් වෙන එකෙක් වගේ අර පොස්ට් එකේ screenshot එකක් ගහලා උන්ගේ පේජ් එකෙන් ඇහුවා උබලා දැන් සල්ලි දෙන්නේ නැහැ කියන්නේ ඇත්ත ද කියලා අපේ ඒවා එහෙනම් අයින් කරගන්නම් කියල මගේ screenshot එකත් පෙන්නුවා. ටික වෙලාවක් යනකොට උන් කතා කරලා Payment එව්ව්වේ මට
    Fake hadanna ithin kohomath dakshaya ne.. :lol:
     
    • Like
    Reactions: Nadun26

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    7,088
    6,716
    113
    Arituza
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,116
    10,314
    113
    36
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
    LLC ගන්න ලක්ෂයක් වගේ යනවා බන් ඊට වඩා ලේසි ලංකාවේ එකක් ගන්න එක.
     
    • Like
    Reactions: Psiko

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,682
    6,829
    113
    LLC ගන්න ලක්ෂයක් වගේ යනවා බන් ඊට වඩා ලේසි ලංකාවේ එකක් ගන්න එක.
    Stripe උඹේ වැඩේට ගැලපෙන්නෙ නෑ, චාජස් එක්ක මාජින් අඩු නිසා, ලංකාවෙ එකකින්ම මැච් එක ගහන එක හොඳයි කස්ටමර්ල ලංකාවෙ නිසා.

    මම එවපු ලිංක් එකේ UK LTD + Paypal + Stripe + Wise සම්පූර්ණ පැකේජ් එක 40000යි
     
    • Like
    Reactions: Psiko

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    11,877
    15,312
    113
    tracing Geo-location.. ... ...
    Stripe උඹේ වැඩේට ගැලපෙන්නෙ නෑ, චාජස් එක්ක මාජින් අඩු නිසා, ලංකාවෙ එකකින්ම මැච් එක ගහන එක හොඳයි කස්ටමර්ල ලංකාවෙ නිසා.

    මම එවපු ලිංක් එකේ UK LTD + Paypal + Stripe + Wise සම්පූර්ණ පැකේජ් එක 40000යි

    Matat Link eka ewanna machan.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    12,116
    10,314
    113
    36
    Stripe උඹේ වැඩේට ගැලපෙන්නෙ නෑ, චාජස් එක්ක මාජින් අඩු නිසා, ලංකාවෙ එකකින්ම මැච් එක ගහන එක හොඳයි කස්ටමර්ල ලංකාවෙ නිසා.

    මම එවපු ලිංක් එකේ UK LTD + Paypal + Stripe + Wise සම්පූර්ණ පැකේජ් එක 40000යි
    iPay ම Use කරනවා කියලා හිතුවා මචන් Genie නම් අවුල් උන්ගේ Support නැහැ මම දාපු E-mail වලට Reply නැහැ එක හැමෝම කියනවා ෆේස් බුක් ගෘප් වල අය කියනවා Support නම් 0 කියලා මම Plugin එක හැදුවා
     
    • Like
    Reactions: Gingy