dialog prepaid use akrnna aya

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dialog Pre Paid Broadband නම් පාවිච්චි කරනවා....... පෝස්ට්පේඩ් පැකේජ් එකක් බං පාවිච්චිය.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනා වෙච්ච වෙලාවට, 50 ට පැය දෙකක් බාන්න පුලුවන් එක ඈක්ටිව් කර ගන්නවා.... හැබැයි මහ රෑට තමා ලෙසටම බෑ වෙන්නේ...... 12.30න් වගේ පස්සේ..... ආයේ නිකන් ජෙට් එක වගේ තමා..... :D
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඕනා වෙච්ච වෙලාවට, 50 ට පැය දෙකක් බාන්න පුලුවන් එක ඈක්ටිව් කර ගන්නවා.... හැබැයි මහ රෑට තමා ලෙසටම බෑ වෙන්නේ...... 12.30න් වගේ පස්සේ..... ආයේ නිකන් ජෙට් එක වගේ තමා..... :D
    speed and koccara bannwada mata film 10 yakuyi games 3 maseta download karannam athi