Antenna bima gahanawa mama dakala na ne.. ara thadi loku dish antenna nan bima gahanawa.
බිත්තිය හිල් කරල ගහන්නේ. පොඩි පෙට්ටියක් වගේ කෑල්ලක්. ඒක මදි උනොත් තමයි වහලේ හරි බටදාලා උඩට උස්සන්නේ
ai ban antenawak gahanne?
මම ඇහුවම අපේ පැත්තට සිග්නල් නෑ කියුවා... ඇන්ටනා කතාවක් කියුවෙ නැහැනෙ බන්..![]()
Ela ela broමගෙන් නම් ඉසෙල්ලා ම ඇහුවේ ඉන්න තැන. ඊට පස්සේ Siganl අඩුයි කියලා ඇන්ටනා එකක් දාලා දෙන්නම් කිව්වා.

zlt p11 odu eka denne , u signal test karada ?
