yes broඩයලොග් ආකේඩ් එකකින්ම ගනින් බං. එළකිරි එකේ එහෙම සිම් විකුණන හොරුන්ට අහු වෙන්න එපා. මොකද එහෙම මෙව්වගේ සිම් රවුටර් විකුණන උන්ගේ ගණන් ඇත්තටම වැඩියි ඩයලොග් එකෙන් ගන්නවට වඩා. අනික උබේ කනෙක්ෂන් එකේ අවුලක් අවොත් උන් ශේප් වෙලා යනවා. උබට කොහොමත් වෙන්නේ ආකේඩ් එකකටම යන්න එතකොට.
අනික උබේ අයිඩී කාර්ඩ් වල විස්තර උනත් දෙන්න එපා එහෙම ෂුවර් නැති උන්ට.
ඩයලොග් ආකේඩ් එකකින්ම ගනින් බං. එළකිරි එකේ එහෙම සිම් විකුණන හොරුන්ට අහු වෙන්න එපා. මොකද එහෙම මෙව්වගේ සිම් රවුටර් විකුණන උන්ගේ ගණන් ඇත්තටම වැඩියි ඩයලොග් එකෙන් ගන්නවට වඩා. අනික උබේ කනෙක්ෂන් එකේ අවුලක් අවොත් උන් ශේප් වෙලා යනවා. උබට කොහොමත් වෙන්නේ ආකේඩ් එකකටම යන්න එතකොට.

yaluwekgen aran awith chek karapankohomei speed balala ganne?
dialog eken ganin rs 4000
mata denna puluwan rs 3600ta....uba kamathi thanakin badu thiyena thanakin ganin...stock na hugak than wala....
gannawa nam black dialog box eke ena router eka ganin...eka thamai new unit eka.....dan denawa batar pata nikan box ekaka dala 4g ekak dialog eke...eka ganna epa
0788 88 88 88 / 0777 777 217
www.thiwanka.lk
![]()