Dialog Rs.50/= Re-charge Card Fma thama
මෙන්න වැඩක් Balance ඒක Rs.0 වෙලා තියනකොට recharge කලා. දැන් current balance ඒක Rs.47.95/=







මුන් අපි recharge කරනවට අපෙන් ගානක් ගන්නවා වෙන්න ඇති.
අපි English songs අහලා නැනේ. ඒක හින්ද වෙන්න ඇති,
customer care call කලාම English songs play කරන්නේ.
hello friends,
මෙහෙම දෙයක් කට හරි වෙලා තියනවද...?
ඇයි මෙහෙම මුන් කරන්නේ.
fමා තමා




