hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    machanla...mata dn dialog eken mehema msg ekak awa..


    A new connection bearing the number 767588413 has been activated under your NIC.


    Man lagadi dialog eka gathe.. sim eka mage id ekata gathe..#132# gahuwma wetenne kadekada koheda mamak..wena address ekak..

    Me msg eken kiyane.mage id ekata sim ekak arn kiyalada??
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    uba gaththa shop eka nmata thami mulin register wenne ban dan
    ita passe tika kalyak ( masa ekahamark da manda) mathaka na hariyata
    ita pase thami ubea namata register wenne
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔය සිම් එක උබේ නෙමේ නම්, නමුත් උබේ නමට ලියාපදිංචි එකක් නම් ඩයලොග් ශාකාවට ගිහිල්ලා ඩිස්කනෙක්ට් කරලා දාපන්. මම මගේ සිම් ඕන තරම් එහෙම ඩිස්කනෙක්ට් කරලා තියෙනවා නොමිලේ.

    අනිත් එක කොමිනිකේෂන් වලින් සිම් ගන්න එපා ශාකාවකට ගිහින් ගන්න. කොමිනිකේෂන් කාරයෝන්ට ID එක දුන්නට පස්සේ ඕකුන් නම වැරදියට දාලා address මාරු කරලා යවනවා කොම්පැනියට. කොමිනිකේෂන් වල රු 100 -200 දෙන සිම් ඒක ශාකා වලින් ගන්න පුලුවන් නොමිලේ.
     
    Last edited:
    • Like
    Reactions: hardrockloverz

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    මාස 3 ට විතර පස්සේ තමයි හරි යන්නේ..ඊට කලින් ඕනෙනම් අර්කෙඩ් එකකට ගිහින් කර ගනින්
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    uba gaththa shop eka nmata thami mulin register wenne ban dan
    ita passe tika kalyak ( masa ekahamark da manda) mathaka na hariyata
    ita pase thami ubea namata register wenne

    Ae shop eken gtha thwa sim ekak da dn na nebn..eka hinda mata msg ekak awda dn na..sim eka mage namata newene thma tyne..
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    "A new connection bearing the number 074xxxxxxx will be activated shortly under your NIC number"
    මෙහෙම ආවා 9437 නොම්බරෙන් sms එකක් මොබිටෙල් එකට ළඟදි....
    074 නොම්බර කොහෙ ද?
    Airtel ද?
    Scam එකක්ද මේ?
    9437 number එක කාගෙද දන් නෑ!
    !!!
    :confused:
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මෙහෙම ආවා 9437 නොම්බරෙන් sms එකක් මොබිටෙල් එකට ළඟදි....
    074 නොම්බර කොහෙ ද?
    Airtel ද?
    Scam එකක්ද මේ?
    9437 number එක කාගෙද දන් නෑ!
    !!!
    :confused:
    074 is the newest series of Dialog. previous sereis are 0777,077,076,0761,0762. New series is 074
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    074 is the newest series of Dialog. previous sereis are 0777,077,076,0761,0762. New series is 074
    ඩයලොග් ද? එයාටෙල් එක වට කරලා නේ ඩයලොග් එකෙන්...
    එතකොට ඕක හොරෙන් ගත්ත සිම් එකක් ද? sms එක ආපු මොබිටෙල් එක අරන් තිබ්බෙ මොබිටෙල් බ්‍රාන්ච් එකකින් ලු!!!