Dialog SLT818H router use karana aya innawada ?

lilman

Well-known member
  • May 10, 2009
    40,499
    53,680
    113
    Colombo
    ඕක use කරන්නේ නම් නැහැ. හැබැයි 4G+ වෙන්න උන්ගේ connect වෙච්ච cell එක 4G+ වෙන්න ඕනේ. 4G එකකට connect වුණා වෙන්න බැරිද?

    ඔව්.එහ්ම වෙන්න පුලුවන්
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මචං ගන්න කලින් අඩුම Mobitel වත් 4g+ පෙන්නවද කියලා බලලා ඉන්න. Netmonster දාලා bands ටික බලලා හිටපන්. නැත්තන් වැඩක් නෑ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,680
    113
    Colombo
    මචං ගන්න කලින් අඩුම Mobitel වත් 4g+ පෙන්නවද කියලා බලලා ඉන්න. Netmonster දාලා bands ටික බලලා හිටපන්. නැත්තන් වැඩක් නෑ.

    Dialog broadband sim එක දාන්නෙ නැතුව,ඒකට සිග්නල් තියනවද කියල බලන්න පුලුවන්ද app එකෙන් ??
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,910
    23,771
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්ලොක් කරන්න පුලුවන් වෙයි බන්.ඒත් b40 only
    chora router ekak ne qualcom proc තියෙන meig ලගෙ. ca active වෙන්න ඔන ඕක. බ්40 නිසා වෙන්න ඇති ඔය පැත්තෙ ඇක්ටිව් වෙන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,499
    53,680
    113
    Colombo
    Speed dapan
    17782223057.png


    qualcom processr low perfomance. slt උනුත් මුල් ටිකේ දීල නවත්තල ඊට පස්සෙ s12 දෙන්න ගත්තෙ.

    SLT unuth meka dunnada ? :oo:

    B40 වලින් විතරක් කොහොමැයි CA ඇක්ටිවේට් කරන්නෙ?

    B40+B40
     
    • Like
    Reactions: Amith0424