Dialog Special Number

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මචන්ලා මම දැන් ඔෆිස් එකේ සිම් එකක් යූස් කරනවා. මම ලගදිම ඔෆිස් එකෙන් අයින් වෙන්න ඉන්නේ මචන්. මම දැන් යූස් කරන නම්බර් එකේ අන්තිම නම්බර්ස් 6 දාලා වෙන ඩයලොග් නම්බර් එකක් ගන්න විදිහක් කව් රු හරි දන්නවද ?

    උදා: 0777123456 වගේ නම්බර් එකක් යූස් කරනවනම් 0768123456 වගේ නම්බර් එකක් තමයි ගන්න පුලුවන්ද?
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම ඉක්මන් එකෙන් එකපාරක් ගත්තා නම්බර් එකක් 07777xxxyx නම්බර් එකක් රුපියල් 1500ට
    මගේ නමටම සිම් එකත් දුන්නා
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    0777111**7 මම දැන් පාවිච්චි කරන නමිබර් එක ගම්පහ ඩයලොග් එකෙන් ගත්තේ. රු 1000 ඩිපොසිට් එක විතරයි. 777 නම්බර් කියලා ඉල්ලලා නම්බර් 10 ක් දුන්නම සිලෙක්ට් කරන්න 777 පස්සේ ඉලක්කම් 3 ක් හරි අන්තිමට එන ඉලක්කම් 3 හරි අපිට කැමති එකක් ඉල්ලන්න පුලුවන්. මම ප්‍රිපේඩ් නම්බර් එකක් ගත්ත 07610**444 අගට 444 දාලා සරච් කරා ආකෙඩ් වල ඔය විදිහට ගන්න පුලුවන්. VIP නමිබර්ස් වගේ තමා.
     
    Jul 10, 2018
    125
    7
    0
    30ක් විතර වෙයි ඔය නම්බර් එකක්. හැබැයි කලින් යුස් කරලනම් වැඩක් නැ. ඩයලොග් එකට ගිහින්, ප්‍රිමියර් නම්බර්ස් කියලා ඉල්ලන්න. එතකොට ප්‍රයිස් එක්ක සිස්ටම් එකේ ගාන වැටෙනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම දැක්කා ikman එකේ දාලා තියනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    dialog අකෙඩ් එකට ගිහින් කිව්වා ම දෙනවා ෆ්‍රී, මම ගන්න හැම සිම් එකක් ඒ වගේ ගන්නේ

    ලගදි එකක් ගත්තා , අන්තිමට 85 85 එනවා උන්ට කැමති නො දෙක කිව්වා ම Search කරලා ඒ වගේ නො 5ක් අරන් දෙනවා උබට කැමති එකක් තෝරලා ගන්න.

    76 155 85 85