DIALOG <SPEED>

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
පොඩ්ඩක් කට්ටිය speed දාමුද බලන්න Dialog එකේ කියන තරම් අඩුද බලන්න

මේ මගේ දැන්..දැන් නම් FUP වැටිලා තියෙන්නේ

1347180265.png
 

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
එළ ස්පීඩ් තියන අයත් ඉන්නවනේ ඒ වුනාට..මටනම් 3Mb/s වලින් එහා ගිය කාලයක් මතක නෑ වගේ
 

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    5GB eka ban..:sorry:
    ඈ බොල මුසිලෝ මාත් use කරන්නේ ඒක.:angry::angry::angry:
    උඹට කොහොමද වැඩි උනේ.:confused::confused::confused:
    උඹ ඉන්නේ NodeB එක ඇතුළෙද

    :baffled::baffled:
    එහෙම තම අපි.මට ගරු කරලා කථා කරපන් එතකොට ඔක්කොම හරි යනවා..:yes::rolleyes:
    එසේය උතුමාණනි
    :P
    1347215767.png

    :confused::confused::confused:

    අඩේ මාර සීන් එක බන් ටිකක් හරි ගියා තෝ මැජික් කාරයෙක්ද