dialog speed

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    4G change karaganna monawada karanna ona.... dongle maru karannath wei neda? kiiiyak witara yaida
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mchn dialog ekata kiyala wadak nh un boru kiyanne ubata kelola nam uba wena ehekata maru weyan man masa 2k balan indiya unge boru nisa baladdi iye thamai hariyatama seen eka danagatte un mchn unta kamathi wiidhta tower wala signal customize karanawalu huttige putaala
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ඕව ඒක වෙන්න පුලුවන්. මගේ 690 Unlimited එකත් Slow කරලා. රැට තියෙනවා NT 20 ඒවා ත් Slow

    උඹත් ඒකද යූස් කරන්නේ.එහෙනම් පුතෝ උඹටත් ඩයලොග් එකාලගේ ..... එහෙම මතක් වෙනවා ඇති නේද අපිට වගේ.. :D
    ඕකුන් ඔය පරණ පැකේජ් එපා කරවන්න හදන්නේ බන්.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Clouds ආපුවම Signal නැතිවෙන්න තෝ හිතුවද අහසෙන් එනවා කියලා.. :lol: :lol:
    Signal එන්නේ ගෙවල් වලට ලග​ tower එකෙන් යකෝ. :)

    එන්න එන්නම Slow වෙන හේතුව Usersla වැඩි වීම සහ​ ඒ හා සමානව​Resources නැති කම​. :dull:

    Sometimes these things can be happen due to lightning :baffled: I face similar situations in rainy days. Getting disconnect sometimes.

    yeah I agreed its not about cloud
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mokadda mchn me package eka?? wisthara tikak ... ;););)

    Old Dialog Data unlimited pkg (They limit pkg speed to 128kbps after XXX GB data bundle is over. ) . I had one before & later dialog introduced new package to replace old pkgs. so not anymore
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    උඹත් ඒකද යූස් කරන්නේ.එහෙනම් පුතෝ උඹටත් ඩයලොග් එකාලගේ ..... එහෙම මතක් වෙනවා ඇති නේද අපිට වගේ.. :D
    ඕකුන් ඔය පරණ පැකේජ් එපා කරවන්න හදන්නේ බන්.

    ඔව් මට එපා වෙලා ඉන්නේ. Dialog එකෙන් එකෙක් අරන් මට වහෙන් ඔරොව භාෂාවෙන් ඔය කතාව කිව්වා බන්. ඌ කියනවා ඌට මේ පැකේජ් එකේ කිසිම දෙයක් කරන්න බැහැ කියලා. ඌට හදන්න බැහැලු දැන් වෙන පැකේජ් එකක් ගත්තොත් පුළුවන් කිව්වා. මන් කිව්වා එහෙනම් Siganl අවුල හදලා දෙන්න කියලා ඌ අහනවා Dongel ඒක රත් වෙනවද කියලා මම ඔව් කිව්වට පස්සේ මු අයෙත් අහනවා ගොඩක් ම රත් වෙනවද කියලා මම අයෙත් ඔව් කිව්වට පස්සේ මු අයෙත් ඒකම අහලා කියාපි ඔහොම රත් වෙන්නේ මේ පැකේජ් එකේ Speed Limite කරපු නිසයි Dongel ඒක සවුත්තු වෙලා ඇති ඔය සිම් ඒක දාලා දැන් වෙන Dongel එකක් අරන් වෙන පැකේජ් එකකුත් ගන්න කියලා.

    ඔකුන්ගේ කොචර අඩුවට දුන්නත් අයනම් පැකේජ් ගන්නේ නැහැ. 4G උනත්. SLT4G ගන්නවා ඒක ඊට වඩා ලාබයි.
     
    man ubata kiwwa neda nadun okun ekka kathawata yanna epa mchn uba kelinma mchn tech team illapan un okunta wada dashamayak hari dannwa CC eke inna huttala maha moda harak bn :frown: epa ganna unta un kiyana ewa karanna gioth aluthen pc,lap,phones,dongels mulu okkoma ganna wenawa :D:D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    man ubata kiwwa neda nadun okun ekka kathawata yanna epa mchn uba kelinma mchn tech team illapan un okunta wada dashamayak hari dannwa CC eke inna huttala maha moda harak bn :frown: epa ganna unta un kiyana ewa karanna gioth aluthen pc,lap,phones,dongels mulu okkoma ganna wenawa :D:D

    tech teem එකෙන් ගත්තා බන් වැඩක් උනේ නැහැ. ඌ කියනවා මම ඉන්න තැන ඉදලා Km 5 වඩා දුර තියෙන කුළුණක් ගැන එකේ 3g තිබිලා නවත්තපු කතාවක් Update එකකට. එකෙන් Internet යන උන් අපේ ගමේ කුළුනෙන් යනවා කියලා ගොන් කතාවක්. පස්සේ මම ඌට කිව්වා එහෙ නෙමේ මම ඉන්නේ කියල ඌ තෙරුන් ගන්න පාටක් නැහැ එක්කෝ දැනගෙනම ගොනා වගේ කතා කරනවා. ඔහොම කියලා කියලා ඌ අන්තිමේ කිව්වා අර කුලුනේ 3g දැම්මට පස්සේ අර මේ අවුල එනවද කියල සති දෙකකට පස්සේ කතා කරන්න කියලා. ඕන් වෙච දේ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    tech teem එකෙන් ගත්තා බන් වැඩක් උනේ නැහැ. ඌ කියනවා මම ඉන්න තැන ඉදලා Km 5 වඩා දුර තියෙන කුළුණක් ගැන එකේ 3g තිබිලා නවත්තපු කතාවක් Update එකකට. එකෙන් Internet යන උන් අපේ ගමේ කුළුනෙන් යනවා කියලා ගොන් කතාවක්. පස්සේ මම ඌට කිව්වා එහෙ නෙමේ මම ඉන්නේ කියල ඌ තෙරුන් ගන්න පාටක් නැහැ එක්කෝ දැනගෙනම ගොනා වගේ කතා කරනවා. ඔහොම කියලා කියලා ඌ අන්තිමේ කිව්වා අර කුලුනේ 3g දැම්මට පස්සේ අර මේ අවුල එනවද කියල සති දෙකකට පස්සේ කතා කරන්න කියලා. ඕන් වෙච දේ

    aanna ekai wade mchn tech team eketh innaw aehema dial mchn mata kata karapu dial eka kiwwa mchn kelinma tower eka harola ekai kiyaa CC ewunta kiyanna epa kiwwa ada arcade ekenuth kiwwe eka un nisa apith banum ahanwa kiww agodak welawata call center ewun mchn wadak nh kohomath dialog bahagena yana kalawa :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    aanna ekai wade mchn tech team eketh innaw aehema dial mchn mata kata karapu dial eka kiwwa mchn kelinma tower eka harola ekai kiyaa CC ewunta kiyanna epa kiwwa ada arcade ekenuth kiwwe eka un nisa apith banum ahanwa kiww agodak welawata call center ewun mchn wadak nh kohomath dialog bahagena yana kalawa :yes:

    එකනම් ලගදීම වෙයි දැන් Facebook එකේ හැම එකාම කියනවා ඔය Signal Case ඒක ගැන කාඩ් දාලා යන උන් හිටන් කියනවා. මන් උන්ගේ Fan Page එකෙත් දැක්කා. උන්ගේ Fan Page එකේ දාලා තිබ්බා එකෙක් 4g වල Speed ඒක kbps 1500 කියලා. අපෝ දැන් නම් වැඩක් ම නැහැ.

    මේ Mobitel Speed දැක්කා ද අපේ ගේ ඉස්සරහා කුළුණ තියෙන්නේ.

    5990076882.png