dialog star points ganin

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Redeem your bill. You can redeem your Star Points via SMS for Dialog Mobile Bill payments or pre paid top-ups.

    Type star pay <amount to be redeemed> and SMS it to 141 Eg. To redeem 500 points type star pay 500 and SMS to 141
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


    රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න කරුණාකර ඔබේ ඩයලොග් දුරකතනයෙන් #141*6*4# අමතා එකතුවී ඇති Star Points පරිත්‍යාග කරන්න.

    දෙසැම්බර් 31 වන දිනට කාලය ඉකුත්වෙනවා Star Points වල, දැනට තියන Star Points පරිත්‍යාග කරන්න
    ඩයලොග් දුරකතනයෙන් #141*6*4# අමත්න

    ඒවගේම අනිත් දුරකතන සේවාවන් හරහාත්(Mobitel/ Hutch) , බැංකුව තැම්පතු හරහාත් පරිත්‍යාග කරන්න පුලුවන්. වැඩි විස්තර සදහා,

    https://www.littlehearts.lk/donation/








    :yes::yes:
    :yes:

    බම්ප් එකක් දාන්න හැමෝටම පේන්න.




    Star Points 1 = රුපියල් 1.00.