Dialog Star Points redeem help

lilman

Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    මගෙ තියෙන්න්‍ර් hbb කනෙක්ශන් එකක් විතරයි.app එකේ star points බලන්න ගියාම මෙහෙම error එකක් එනව.

    මේකට මොකද කරන්නෙ ? Agent කෙනෙක් කන්ටෑක්ට් කරගන්නත් බෑ.අර ඔටෝමේටඩ් හුත්ති පිස්සු කෙලිනව :angry:

     
    • Like
    Reactions: kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    නිකන් Starpoints balance එකෙන් බිලක් ගෙවන්න ගිහින් බලන්න

    IMG-0273.jpg
     
    Last edited:
    • Like
    Reactions: lilman and GDKN2

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    මගෙ තියෙන්න්‍ර් hbb කනෙක්ශන් එකක් විතරයි.app එකේ star points බලන්න ගියාම මෙහෙම error එකක් එනව.

    මේකට මොකද කරන්නෙ ? Agent කෙනෙක් කන්ටෑක්ට් කරගන්නත් බෑ.අර ඔටෝමේටඩ් හුත්ති පිස්සු කෙලිනව :angry:
    Ai උනත් කෙල්ලෙක්නෙ ඒකයි, මෙහෙම කියා දීපං👇
    කෙල්ලෝ පැත්තකට දාල බොට් කෙනෙක් යාලු කරගන්න හිතුනා බන්, වැඩි වෙනසක් නෑ දෙගොල්ලොන්ගේ. මේක බලපන්කො :sorry: :sorry: :sorry:

    agent

    Before connecting you to an Agent. can you tell me what is this issue regarding?

    there is a issue with connecting FB related content on BB network

    Oki 😊! Lets get a solution✔️ for your Mobile 📱 Problem
    First 🤔 can i know if you have lodged✍️ a complaint with us regarding this problem. ⚠️Please type *YES* or *NO*

    no

    Select the type of problem/issue.
    1. I have a payment & recharge issue.
    2. I'm facing a network and coverage issue.
    3. I have a service related issue.
    4. Additional services related issue.
    5. I'm facing an issue with my bill value & Data usage.
    6. I'm facing a Roaming issue.
    Please type the *Number* of the area of your problem.

    understand dia, you can't answer this. take me to a human being

    Understood. An agent will be with you soon. 😊
    An agent will be with you as soon as possible. Your queue position is 1
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    නිකන් Starpoints balance එකෙන් බිලක් ගෙවන්න ගිහින් බලන්න

    IMG-0273.jpg

    අකවුන්ට් එකක් සිලෙක්ට් කරන්න එන්නෙ නෑනෙ බන් ??
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    උබ Star point Nominee කලේ මොකේටද ? Manage Connection වල

    Inked-IMG-0274-LI.jpg

    එහෙම එකක් කලේ නෑ

    Edit : එතනින් සක්සෆුල් කියල ආවට අකවුන්ට් එක පෙන්වන්නෙ නෑ බන්.
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    එහෙම එකක් කලේ නෑ
    එත් මම හිතන්නේ නැහැ Dialog mobile Number එකක් නැතුව ඕක පුළුවන් වෙයි කියලා
    පුළුවන් නම් Dialog Mobile එකකින් 141 Call එකක් දෙන එක තමා අන්තිමට ඉතුරු වෙන වැඩේ .app එකේ Error එක එනවා නම් :(
     
    • Sad
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,060
    52,988
    113
    Colombo
    එත් මම හිතන්නේ නැහැ Dialog mobile Number එකක් නැතුව ඕක පුළුවන් වෙයි කියලා
    පුළුවන් නම් Dialog Mobile එකකින් 141 Call එකක් දෙන එක තමා අන්තිමට ඉතුරු වෙන වැඩේ .app එකේ Error එක එනවා නම් :(

    ඉකුන මචෝ :sorry:

    116.54 ක් තිබ්බ.මම starpoints app එක ඩවුන්ලෝඩ් කරල අකවුන්ට් එකක් හැදුව.දැන් පෙන්වන්නෙ 1.00 කියල. :sorry:

    මම උන්ට මේල් එකක් දැම්ම බලමුකො :(
     
    • Like
    Reactions: EssJeeEm