Dialog Tab Pro | E-Tel Q5 | Greentel V10 ?

කොයිකද හොද?

  • Dialog Tab Pro - 15000 LKR

    Votes: 3 50.0%
  • E-Tel Q5 - 14900 LKR

    Votes: 2 33.3%
  • Greentel V10 - 16750 LKR

    Votes: 1 16.7%

  • Total voters
    6

kalhara96

Well-known member
  • Aug 7, 2010
    7,127
    3,429
    113
    අහවල් තැන
    මේ තුනෙන කොයිකද බං හොද (should be under 20000 LKR)?
    එකක් හරි පාව්චිචි කරපු උන් ඉන්නවද?
    කල් පැවත්ම/warranty/after sales service වගේ දේවල කොහොමද?

    Light weight වැඩ වලට (Web browsing, Movies, Documents) තමයි use කරන්නෙ, ඒක නිසා ලොකුවට performance ඕනෙ නැහැ.


    Dialog Tab Pro - LKR 15000 (https://www.dialog.lk/dialog-tab-pro/)

    Chipset : MTK 8735 LTE SoC QuadCore Cortex A53
    2GB LPDDR 3 RAM, Memory Card upto 32GB
    Android 6.0 OS
    Display Capacitive multi touch(5 points), FHD IPS Screen 10.1", 1200x 1920 px 16:10 ration FHD IPS resolution
    Internal Storage 16 GB
    Battery 5400mAh

    E-Tel Q5 - LKR 14900 (https://www.wow.lk/mall/p/etel-q5-80-inch-tablet/alpha207495/)

    Display 8 Inches 800*1280 IPS
    Platform OS Android 8.1 GO
    CPU MT8321 CortexTM-A7 Quad-core
    Memory 8GB ROM +1GB RAM
    Battery 3.7V 4,000mAh
    Warranty 1 Year

    Greentel V10 - LKR 16750 (https://greentelmobile.com/product/v10_1gb_tab)

    Android Lolipop
    Display 10.1 inches (1200 * 800)
    1GB RAM
    8GB ROM
    1.3 Ghz Dual Core Processor
    Li-Po 5000 mAh battery
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,102
    3
    4,588
    113
    ඔකුන්ගේ ඒවා කිසි වැඩක් නෑ බන් දන්නා එවුන් එපා කියද්දී මම 11500 Phone එක ගත්තා දවස් දෙකයි ස්පිකර් එක අහන්නේ නෑ
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    7,127
    3,429
    113
    අහවල් තැන
    ඔකුන්ගේ ඒවා කිසි වැඩක් නෑ බන් දන්නා එවුන් එපා කියද්දී මම 11500 Phone එක ගත්තා දවස් දෙකයි ස්පිකර් එක අහන්නේ නෑ

    Affa ehemada machan?
    Uba gaththa brand eka mokakda?
    :baffled:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,102
    3
    4,588
    113
    Affa ehemada machan?
    Uba gaththa brand eka mokakda?
    :baffled:

    Dialog Blaze 2 machan
    ek 4G tiyanwa machan 4G Only danna be 3G Only dammata wadak ne 2G ma vanawa patta chater battery eka bahinawa ekmnin call ekk ganna be 99% eka 80% venna eka parata

    Dialog kiyala gahala tibbata China wala hadapu ekk