මචන් Dialog TAB Pro use කරන උන් ඉන්නවද
මට education purpose එකකට හුගක්ම PDF බලන්න තමයි .ඕනේ
කම්මැලි හිතුනොත් FB යන්නයි , film එකක් බලන්න වගේ වැඩකට කරන්න , ඕක හොදයිද
මට ලොකු බජට් එකකට යන්න බැහැ 18න් අඩු වෙන්නේ ඕනේ , ඔය උඩ තියන වැඩ ටික කරගන්න තමයි ඕනේ
ඕක නැත්නම් තියෙන්නේ huawei mediapad t3 තමයි හැබයි ඊට වැඩිය Dialog TAB Pro screen එක ram එක එහෙම වැඩි
Dialog
10.1 inches
5400mAh Battery
1.3 GHz Quad Core Processor
16 GB, 2 GB RAM
Android 6.0 OS
huawei mediapad
Size: 7.0 inches
Li-Po 4100 mAh battery
ROM: 8 GB
RAM: 1 GB
Android OS, v7.0 (Nougat)