Massage > New Massage > Type Ez > send to 356
දැන් ඔබට රහස් අංකයක් ලැඛෙයි.ඔබට මුදල් යවන්න අවශ්‍ය වු විට පහත පියවර අනුගමනය කරන්න
1 ඔබගේ දුරකථනයෙන් New massage වෙත යන්න
2 දැන් එහි Ez ඊන්පසු sapce එකකින් පසු ඔබ යවන්න කැමති මුදල සටහන් කරන්න,දැන් පසු නැවතත් space එකකින් ඔබගේ මුදල් ලබාගන්නා අයගේ දුරකථන අංකය සටහන් කරන්න,දැන් තවත් space එකකින් ඔබට කලින් ලැබුණ රහස් අංකය සටහන් කර 356 ට එය යවන්න. පහත සටහන බලන්න
පහත උදාහරණය බලන්න
eZ <space> Amount <space> Mobile No <space> PIN No and SMS to 356
Eg : Type: eZ 50 0777xxxx 123456 and send to 356