Dialog TVද Peo TVද Dish TV ද හොද?

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    peo tv හොඳයි.dialog වැස්ස දවස්වලට බලන්න බැ.fiber line එකක් තියනවනම් hd channelsනුත් තියනවා normal line එකනම් hd channelsනැ. peo tv වල තියන හොඳ ඉතින් පරණ programme බලන්න පුළුවන් එක තමයි.උබලගේ tv එක 32' ට වැඩිනම් peo tv set වෙන එකක් නැ.
     
  • Jul 12, 2012
    447
    74
    28
    my local profile
    :lol::lol:
    peo tv හොඳයි.dialog වැස්ස දවස්වලට බලන්න බැ.fiber line එකක් තියනවනම් hd channelsනුත් තියනවා normal line එකනම් hd channelsනැ. peo tv වල තියන හොඳ ඉතින් පරණ programme බලන්න පුළුවන් එක තමයි.උබලගේ tv එක 32' ට වැඩිනම් peo tv set වෙන එකක් නැ.
    32 machan, dialog wasse case eka nathnam hodaida

    singer tv
    e mokadda:confused:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉස්සර අපිට තිබුනේ උන ගස් දෙකක් එකට බැඳ සකස් කරන ලස ඇන්ටනාවකි. අගල 14 ක වර්ණ රුපවාහිනියක් අප නිවසේ විය.

    පෙනුනේ එකම චැනලයකි ඒ ස්වාධින රුපවහිනය පමණකි. නමුත් උන ගස් දෙකක් එකට බැඳ ඉහලට එසවූ කල අපට ජාතික රුපවාහිනිය අපැහැදිලි ලෙස නැරබීමට හැකි විය. බොහෝවිට අපි ජාතික රුපවාහිනිය නැරබීමට උත්සහ කලේ චන්ද ප්‍රතිපල නරබිම සඳහා පමණක් විය.

    එකල විදේශ නාලිකා බැලීමට පුදුම ආශාවක් ඇතිවිය. එහෙත් එකල අද මෙන් චන්ද්‍රිකා රුපවාහිනී ගම්වල ජනප්‍රිය නොවුනි. එකල නොමිලයේ ලබා ගත හැකි පැරබෝලික් අන්ටනවලින් උවද නැරබීමට හැකි වුයේ මෙලෝ රහක් නැති චැනල් ය. බොහිවිට රුසියානු , චීන සහ ජපන් චැනල් බහුල විය.

    පසු කලක ආසාවෙන් ඩයලොග් සැටලයිට් මිලදී ගත්තෙමු. අවසානයේ කීමට ඇත්තේ ඩයලොග් වලත් බැලීමට තරම් දෙයක් නොමැත.

    HBO series එක ගත්තද එහි ඇත්තේ පරණ චිත්‍රපටය. අනෙක් ඒවා වැඩකට නැති හින්දි කෙහෙල්මල් ය. හොඳ චැනල් කියා ඇත්තේ ඩිස්කවරි , නැෂනල් ජියෝග්‍රපික් සහ CNN , අල් ජසිරා පමණක්ය.
     
    • Like
    Reactions: kepu

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,207
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    peo tv හොඳයි.dialog වැස්ස දවස්වලට බලන්න බැ.fiber line එකක් තියනවනම් hd channelsනුත් තියනවා normal line එකනම් hd channelsනැ. peo tv වල තියන හොඳ ඉතින් පරණ programme බලන්න පුළුවන් එක තමයි.උබලගේ tv එක 32' ට වැඩිනම් peo tv set වෙන එකක් නැ.
    parana programmes balanne local channels wlata witarai- kisi wedak ne.
    Dialog wala PeoTv walata wada honda channels tiyenawa- anika perday pre paid gewala balamu.
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0

    HBO series එක ගත්තද එහි ඇත්තේ පරණ චිත්‍රපටය. අනෙක් ඒවා වැඩකට නැති හින්දි කෙහෙල්මල් ය. හොඳ චැනල් කියා ඇත්තේ ඩිස්කවරි , නැෂනල් ජියෝග්‍රපික් සහ CNN , අල් ජසිරා පමණක්ය.

    තෲ ස්ටෝරි. මොන ලබ්බ ගත්තත් උපරිම මාස දෙකෙන් එපා වෙනවා ඕක තමා ඇත්ත. ඒකනෙ ඔවා ගත්තහම උන් කොන්දේසියක් දාන්නේ අවුරුද්දක් යනකන් අයින් කරන්න බෑ කියල.. :P
    අනික ටිවි බලන්න වෙලාවල් තියනවද බන් උබලට ? :sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Hondama meka- listen God is speaking.
    Lankabell Unlimited connection ekak aran- ona onema movie, series torrent download karala balapan.
    Nettan Netflix membership ekak aran balapan.

    :lol:

    5488236912.png
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,479
    3,473
    113
    සිංහලේ
    Randy aiya dish tv ganna epa kiyanawa kiyanne mchn dish tv ganna eka gana hithanna wath epa :rofl:
    Eh dawas wala dish tv nam randy aiya ne ;)
    Dialoguth price eka wadi bng
    Mamath indian feed ekakata maaru wenna hithan inne
    Danata dialog tiyenne itin
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Peo TV aluth STB ekak dan denne....Patta... mage 55' kisi awlak na machan...meter 4k wage athin idan baladdi...