Dialog TV අතැරලා අපිට හොද ඇන්ටෙනාවක් ගන්න උදව් කරන්න පුළුවන් කාටද එළකිරියේ..recommend කරලා![]()
![]()
බටපොල Flexi ඔරිගීනල් අන්ටෙන්නව හොදද?කොහෙන්ද ගන්නේ![]()
Batapola nam set wela naha ban api antenna use karana kale, ara remote ekak tiyena 360 rotational antenna eka thamai set une(dan nam tiyenavada danne naha). DTV Perday eka ganinko antenna walata wada reliable.PEO Tv valata maru venna.
Indian connection ekakata maru venna + batapola
බටපොල එකෙන් හොදටම බලන්න ඔයා බටපොල පෑත්තෙන් ගෙයක් ගන්න වෙනව.. කොලබට එක කොලිට් නෑ..
ow math cancel karanawa kohomada meka cancel karanne .
Ai TAX nisada?Batapola nam set wela naha ban api antenna use karana kale, ara remote ekak tiyena 360 rotational antenna eka thamai set une(dan nam tiyenavada danne naha). DTV Perday eka ganinko antenna walata wada reliable.
සොහොන;20314022 said:Per pay tv walata haro ganin bun
Relod danawa wage system ekak bill na
Dialog TV අතැරලා අපිට හොද ඇන්ටෙනාවක් ගන්න උදව් කරන්න පුළුවන් කාටද එළකිරියේ..recommend කරලා![]()
![]()
බටපොල Flexi ඔරිගීනල් අන්ටෙන්නව හොදද?කොහෙන්ද ගන්නේ![]()
harawanna be bn mama ahauwa..pkg eka prepaid karaganna be bn...aluth connection ekak ganna onelu 9900 lu per day tv pkg eka
MEKA GAMUU FREEEEEEEEEEEEEEEEEEEEEEEEEEEE
![]()
https://ikman.lk/en/ad/tiger-t6-high...for-sale-galle
https://ikman.lk/en/ad/tiger-t6-high...r-sale-colombo
Call Karala Balanna
නිකන් ඩයලොග් පියෝ අරන් බිල් ගෙවන්න එපා බං අන්තිමට ඔය මොකක් තිබ්බත් අපි බලන්නෙ ලංකාවෙ චැනල් ටික විතරයි ඒකත් රෑට ටීවි එක ඉස්සරහට වෙලා නාස්ති කරන්න කාලයක් අපිට නෑනෙ
ඉතින් හොද බටපොල ඇන්ටනාවක් දා ගනින් රු. 1400 විතර වෙයි. අවුරුද්දක් විතර යද්දි ඕක හරියට වැඩ කරන්නෙ නැතිව යනව ඒත් බං අලුතෙන් එකක් දැම්මත් අවුරුදුදටම රු. 1400 නෙ බං