Dialog tv අත්හරිමු

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මොකක්ද බං මේක? විස්තර දාපන්කෝ

    mewa FREE kiwwa call kalama ... Dish witarai ganna one

    PowerVU Supported - Sony Six HD / Sony Max HD / Sony Espn HD / Sony HD / Sony Pix HD / AXN HD / DIVA HD / SYFY HD / UNIVERSAL HD / E HD / BBC Knowladge HD / BBC Life style / BBC News / Sky News / Setanta Sport / SIS / Discovery Channel / Animal Planet / HBO / CNN / TLC / Discovery Turbo / Discovery Science / ID / KIDS / Cartoon Channels / Sports & Etc
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510

    Free for 1 year or forever ??? :shocked::shocked:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ගෝල්ඩි වලින් වෙන අඩු පොස්ටිපෙඩි පැකෙජ් එකට විතරක් මාරැවෙන්න පුලුවන්ද?ඇනිටනා බොක්ස් මාරැ කරනවද? සමිපුර්නේන් මෙික අයින් කරලා අලුත් පාකේජ් එකක් ගන්න වෙයිද ඇන්ටනාවත් එක්ක?
     
    Last edited:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    harawanna be bn mama ahauwa..pkg eka prepaid karaganna be bn...aluth connection ekak ganna onelu 9900 lu per day tv pkg eka

    Pissuda ban Per Day tv blast eka 4200i man gaththa. daliy 12i. passe package down grade karapan Rs3ta :lol:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    ගෝල්ඩි වලින් වෙන අඩු පොස්ටිපෙඩි පැකෙජ් එකට විතරක් මාරැවෙන්න පුලුවන්ද?ඇනිටනා බොක්ස් මාරැ කරනවද? සමිපුර්නේන් මෙික අයින් කරලා අලුත් පාකේජ් එකක් ගන්න වෙයිද ඇන්ටනාවත් එක්ක?

    Na ehema wenne na ban. down grade ekata 1000k gannawa. echcharai. ewelema karaganna dialog sim eken #679#1# ddial karapan. cancel wenne na :rolleyes:
     
    • Like
    Reactions: awjas2621

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම ගොඩක් ඉස්සර ගත්තා බටපොල ඇන්ටනා 2ක්..එකක් 1500 ට වගේ ගාන හරියට මතක නැහැ..මෙතනින් බලන්න.

    https://sites.google.com/site/hogwatechnologies/home/our-ditributors

    Graphic1.jpg
     
    Dialog TV අතැරලා අපිට හොද ඇන්ටෙනාවක් ගන්න උදව් කරන්න පුළුවන් කාටද එළකිරියේ..recommend කරලා :) :)

    බටපොල Flexi ඔරිගීනල් අන්ටෙන්නව හොදද?කොහෙන්ද ගන්නේ :) :)

    ඔරිජිනල් උනත් ඩුප්ලිකේට් උනත් උඹ ඉන්නේ කොළඹින් ගොඩක් ඈත නම් ඔය සැටලයිට් කනෙක්ෂන් එකේ කොලිටි එක ගන්න බෑ මොන ඇන්ටනාව දැම්මත් ඒක තමා ඇත්ත..

    ඇන්ටනාව අරන් ගේ වටේ කොච්චර දිව්වත් ඒක එහෙම තමා..

    බටපොල ඇන්ටනාව මාත් කාලයක් යුස් කළා..එක නම් gu 70 යි බං.. අන්තිමේ මං විසි කරලම දැම්ම ඒ මගුල .ඊට වඩා හොඳයි අර IE ඇන්ටනාව..:angry::angry:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    බටපොල නියම ඇන්ටනාව ඕන කරන කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. 100% ඔිජිනල් එක අරන් දෙන්නනම් බටපොල හදන තැනින්ම සහ ඇත්තටම හදන කෙනාගෙන්ම. නමුත් මේ ඇන්ටනාව පිලිබද වර්තමාන තත්වය නම් දන්නේ නැත.:):):):):):):):)
     
    Last edited: