Dialog tv අත්හරිමු

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    Rs 9990/= දීලා Dialog Perday TV ගනින්. Rs 3 perday package eka මාසෙටම
    Rs 135/= වගේ යන්නේ
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    MASPRO DENKOH antenna ekak gana

    antenna-05-l.png
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    PEO Tv valata maru venna.
    Indian connection ekakata maru venna + batapola

    බටපොල එකෙන් හොදටම බලන්න ඔයා බටපොල පෑත්තෙන් ගෙයක් ගන්න වෙනව.. කොලබට එක කොලිට් නෑ..

    uba hithuwada batapola eken wenama transmission ekek denwa kiyala batapola antenna walata? lol :rofl: eke thiyna booster eka hodi ban. :lol::lol:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    PEO Tv valata maru venna.
    Indian connection ekakata maru venna + batapola

    බටපොල එකෙන් හොදටම බලන්න ඔයා බටපොල පෑත්තෙන් ගෙයක් ගන්න වෙනව.. කොලබට එක කොලිට් නෑ..

    ගොඩක් වෙලාවට ඒ පැති වලට ඇන්ටනාවට කුරු දෙක විතරක් ඇති. සර්කිට් එක ඕනේ නෑ.
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මම නමි ඩයලෝග් Gold පැකෙජ් එක ගත්තේ ගිය අවුරැද්දේ 2015 September වල,ඒක නිසා තිර්නය කලා තව අවුරැදදක් 2ක් පාවිචිචි කරලා down පැකෙජ් එකට මාරැවෙන්න.රැ 3000/-ට ඩයලොග් TV බලන එක පාඩුයි..

    Downgrade karanna den ne,disconnect and new packege thamaa..:angry::angry:
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මචන් බටපොල එකක් මන් ගෙනව එකෙ විස්තරෙ මෙන්න
    …1 බුස්ටරෙ පවර් දෙන වයර් එක මස 8ක් යද්දි කෙල උනා ...කම්බි ලුනුවගෙ බැදිල දිරලා
    … 2 ඇන්ටනා වයර් එකෙ ක්ලිප් එක නිකම්ම කැඩිල බිමට වැටිල
    …මතක ඔච්චරයි වයිෆ් අටව අටව තාම ට්ව් බලනව මාස 26 ක් විතර වෙනව ඔක අරන්
    …
    …අපෙ මහ ගෙදරට මන් 2010 ගෙනවා ඇන්ටනා එකක් තම අම්මා ට්ව් බලන්නෙ එකෙන් ඖලක් ගැනනම් කියලවත් නැ
     

    Zabstro

    Member
    Jul 19, 2016
    242
    16
    0
    PEO Tv valata maru venna.
    Indian connection ekakata maru venna + batapola

    බටපොල එකෙන් හොදටම බලන්න ඔයා බටපොල පෑත්තෙන් ගෙයක් ගන්න වෙනව.. කොලබට එක කොලිට් නෑ..

    උඹ කොළඹ කොහෙද බැලුවේ
    බටපොල මුළු කොළඹටම වැඩ