dialog tv එකේ viewing card එක අලුතෙන් ගන්න පුලුවන්ද? යාලුවනේ dialog tv එකේ receiver එකට දාන viewing card ආයෙම අලුතෙන් ගන්න පුලුවන්ද කියලා දන්නවද කව්රුහරි...තිබ්බ card එක කැඩුනා :(