dialog tv එකේ viewing card එක අලුතෙන් ගන්ඩ පුලුවන්ද?

Haritha97

Active member
  • Jan 1, 2018
    216
    47
    28
    dialog tv එකේ viewing card එක අලුතෙන් ගන්න පුලුවන්ද?

    යාලුවනේ dialog tv එකේ receiver එකට දාන viewing card ආයෙම අලුතෙන් ගන්න පුලුවන්ද කියලා දන්නවද කව්රුහරි...තිබ්බ card එක කැඩුනා
    :(
     
    Last edited: