Dialog TV එපාවෙලා ඉන්නෙ

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Dialog TV එපාවෙලා ඉන්නෙ

    මචන්ස්ලා ලංකාවෙ බලන්න පුළුවන්, Indian Broadcast නැති සැටලයිට් ටිවී තියෙනවාද?

    NetGeo, Animal planet වගෙ චැනල් වල වැඩිපුරම යන්නෙම ඉන්දියාවෙ මඟුල්, හරියට ඉන්දියාවෙ Local TV channels වගෙ. අනිත් එක Dialog TV - Pearl Package එකට තියෙන චැනල් වැඩිහරියක් මෙලෝ රහක් නැති ඉන්දියාවෙ චැනල්. Discovery Chanel එක Animal Planet Chanel එකද කියලා හිතෙනවා. Dialog TV එපාවෙලා ඉන්නෙ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උබට ඊයේ තමයි වැඩිපුර ඕක දැනෙන්න ඇත්තේ මොකද ඊයේ ඉන්දියාවේ ජාතික දිනය (Independence Day) උන් ඒක නිසා ගොඩක් channel වල ඒක celebrate කරා additional programs කරල..
    පොඩ්ඩක් පර්ල් පැකේජ් එකෙන් එලියේ තියන චැනල්ස් අරන් බලන්න.. මට නම් ඔය කියන තරම්ම අවුලක් නැහැ..
     
    ..