Dialog TV තියෙන අය උදව්වක් දෙනවද

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    thanks macho reply akata.uuth akka fit akak nathi nisa mata check karanna bahaban.aulak naha apita set karanna barinam un awilla set karala denawane habai 2000 charge karanawa.adurana akek innawa dialog tv ake ugen ahala balanawa.
    uge dihata yanna one naa. ubata eka set karala thiyenea widihata set karala poddak ehea mehea kalahama signal ganna puluwan wei machan.
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මචන් ලා ගස්කෝලන් වටේට තිබ්බට සිග්නල් වලට අවුල් නැද්ද අපේ ගෙදර වටේටම ගෙටත් වඩා උස ගස් තියනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බස්නාහිරට ඩිෂ් එක හරවන්න පුළුවන් විදියට හොඳ ක්ලියර් ස්කයි එකක් තියෙන ප්ලේස් එකක් හොයාගනින් ගස් එහෙම නැති
    වහල තමයි සුටබල්
    ඩිෂ් එක ග්‍රිල් කරලා ගහපන් ගැලවෙන්නෙ නැති වෙන්න හුළඟට එහෙම හෙල්ලිලා කෙල වෙන්නෙ නැති වෙන්න
    රිසීවර් එකේ ඉඳලා ඇඳපන් වයර් එක ඊට පස්සෙ අර වයර් එක ක්ලිප් කරන තැනට ගහපන් නොර්මල් විදියට
    සිම් එක වගේ එක දාලා රිසීවර් එක ඔන් කරලා එකේ ඔප්ෂන් වලින් චැනල් සර්ච් කරන්න ප්ලේස් එකක් තියෙනවා
    එකෙන් පුළුවන් සිග්නල් ස්ට්‍රෙන්ත් එක බලාගන්න සාමාන්‍ය වශයෙන් 80ක් වහේ තිබ්බොත් හොඳා සුපිරි කොලිටි එහෙම එන්නෙ නැත්නම් ඩිෂ් එක පොර්රක් බස්නාහිරට හරවලා තියෙද්දී උස් පහත් කරල බලපන්

    ඊට පස්සෙ උඹට සබ්ස්ක්‍රයිබ් කරපු පැකේජ් එකට චැනල් ඇක්ටිව් වෙලා තියේවි
    සේව් කරලා චැනල් දාල බලපන්

    මම මේ ලඟදි අපේ ගෙදර වෙනස් කම් වගයක් කරපු නිසා උන් ගහල ගියපු එක ගලවලා ගැහුවා වෙනම ප්ලේස් එකක අන්න දැන් සුපිරියට වැඩ :P:P
    බය නොවී ගහපන් ඔකේ මහලොකු ටෙච් එකක් නැහැ
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක මහලොකු දෙයක් නෙමේ උන් self Installation Guide Book එකක් දෙනවනෙ
    ඒකෙ අමු සිංහලෙන් තියෙනව කරන්න ඕන ටික
     

    anjuhiru

    Member
    Aug 11, 2009
    695
    51
    0
    oka machan dialog eketa kiuwama unge private eun innawa gedaratama awit hi karala denawa .. magen 1000 gatte un signal hndata balala hadanawa.. dannam loku wassakata ara podi wassata signal aul giye naha..