Dialog Tv රිලෝඩ් 8 HD පැකේජය දීමනාව

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    View attachment 77682

    1 ) Daily 8 Hd decoder box එක විතරක් ගන්න අයට . රු 2499/- ගන්න පුළුවන්...

    දැනට ගෙදර dialog බිල් ගෙවන එකක් තියෙනවා නම් , බිල් ගෙව්වේ නැති එකක ඩිෂ් එකක් / dish tv තිබ්බ නම් , එකටම මේ dialog decoder එක අරන් tv බලන්න පුළුවන් ...දවසට රු 8ක් රීලෝඩ් කලාම , නාලිකා 41ක් බලන්න පුළුවන් ..ඔයාට අමතර නාලිකා බලන්න ඕන නම් , කැමති නාලිකාවක් රීලෝඩ් කරලා බලන්නත් පුළුවන් ..

    ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...මුල් දවස් 30ක් ඔක්කොම නාලිකා බලන්න පුළුවන් කිසිම ගාස්තුවක් ගන්නේ නෑ .

    View attachment 77683

    2) Daily 8 Hd Full Set ගන්න අයට . රු 4499/- ගන්න පුළුවන්.

    ඔයාට සියලුම උපාංග ලැබෙනවා ..(.dish + Hd decoder + වයර් ...හැම එකම ) ඔයාගේ නමටම සම්භාන්ධතාවය ගන්න පුළුවන් ...මුල් දවස් 30ක් ඔක්කොම නාලිකා බලන්න පුළුවන් කිසිම ගාස්තුවක් ගන්නේ නෑ .

    ඕන අයට ඇවිත් ගන්න පුළුවන් . ඉන්න තැනට දවසින් ගෙන්න ගන්නත් පුළුවන් . ඕන අය කෝල් එකක් දෙන්න . ජය

    0777777217 / 0788888888


    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka

    :cool:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මාත් අද ගත්තා ( 20 daily rental eka 8 ta change kara ganna one nisa)
    ඩයලොග් එකේ පැකේජ් දෙක change කරන්න 4000 ක් යනවා , ඒත් තිවංක ගෙන් 2500 ට ගත්ත .
    Decoder එකය් ඊට අදාළ සියලු දේවල් ( remote, power cables, jac battery etc) dunna. kisi awlak nethuwa dan weda.
    Gedara ena tikata active wela..
    Highly recommended service..

    Thanks bro..!!!

    Superb Service


    Kiwwa gaman awa.good service.ada thamai wada kare.dish tv walata wada hondai.

    mama eeye re salli online transfer kala. rema okkoma active wela sms awa. ada dawal courier eken gedaratath awa. tnxx machn. service eka supiri. recommended for everyone :)

    Wade hari.pattama service eka.ela

    Buy per day tv connection from 7788. very fast delivery. working as expected :yes:. highly recommended :yes::yes::cool:

    :cool::cool: Commnt ekak deepu hamotama sthuthi :cool:
     

    amith077

    Active member
  • Oct 13, 2007
    328
    112
    43
    Kegalle - Malabe
    dialog viuhab

    dialog viuhab එකේ meedia player එකක් තියෙනවද? ඒ කියන්නේ පෙන් එකක තියෙන video එකක් බලන්න පුලුවන්ද? viuhab පාවිච්චි කරන කෙනෙක් කියනවද?
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    postpaid එකක් තියනවා දැන්. ඒක මාරු කරගන්න පුලුවන්ද මේ prepaid එකට?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    postpaid එකක් තියනවා දැන්. ඒක මාරු කරගන්න පුලුවන්ද මේ prepaid එකට?

    karala dennm..box eka witharak ganna...call me 0777777217 / 0788888888