ne bn eketh thiyenawa coke cafe kiyara pro ekak , eka pahara.

ඔව් බන් Australia Network අයින් කරලා ලු සිරස දාන්නේඅපරාදේ Australia Network මැක්සා channel එකක්
![]()
DAN AUSTRALIAN NETWORK eka ayn karanawa kiyala massage eka enne naha ne//
man hithanne test kiyana channel ekata dayy
කොහොමත් mtv skathi tv channels add කරයි නේ බොහෝ දුරට AUSTRALIAN NETWORK එකට කෙල වෙයි dialog tV blog එකේ නම් මෙහෙම තිබ්බේ comparing to Australia Network channel siarasa is crap
aparade :/

Ape peththata pennema nethi channel ekak oka....mona antena eka denmath penune nehe...
den ithin oka era wena channel ekak nethi wei mehe inna genunata..![]()

සිරාවට බන් Australia Network එකේ ගොඩක් හොද වැදගත් වැඩසටහන් යනවා
හුටා
ඒම එකකුත් තියෙද![]()
mtv india malajarawa renove karala mtv asia add karaa nam ewaray

මුන් කරන්නෙ තියන ඒවා කප කප අලුත් ඒවා දෙන ඒක

