new dialog eken dena receiver eke x265 HEVC movies play wenwa, monwa nethath ekanam watinwa

e komei![]()

dn dialog per day tv wala Rs.3 package eka na neda?
new dialog eken dena receiver eke x265 HEVC movies play wenwa, monwa nethath ekanam watinwa
dialog pre paid patta laabai...
Dialog per day එක අපි හයි කර ගන්න ඕනෙ නේද බන් නැත්තන් උන්ට ගානක් දුන්නම කරල දෙනවද...
Perday හයි කරලා දෙන්නේ නැ Box එකේම ගහලා තියෙනවා උන්ගේ හයි කරන්න ගාන වැඩි.
අනික දවස් 7 ක් විතර යනවා.ikman එකේ බලන්න 1500ක් වගේ දවසින් හයි කරගන්න පුළුවන්
Perday හයි කරලා දෙන්නේ නැ Box එකේම ගහලා තියෙනවා උන්ගේ හයි කරන්න ගාන වැඩි.
අනික දවස් 7 ක් විතර යනවා.ikman එකේ බලන්න 1500ක් වගේ දවසින් හයි කරගන්න පුළුවන්

බෑ. අලුත් connection එකක් ගන්න වෙනවා.denata post paid connection ekak per day ekata change karanna puluwanda ban? Per day eketh channels packages da thiyenne?
බෑ. අලුත් connection එකක් ගන්න වෙනවා.
ඔව් එක එක packages තියෙන්නේ. අවශ්‍ය වෙලාවට channel අච්ටිවේ කරගන්න පුළුවන්

Appatasiri ehemada?
Man beluwa site ekata gihin aluth connection ekak ganna 9900/= machan.
Hena asadaraine ban, already devices thiyanawane gedara.![]()
cccam dialog full package ekama month ekata 250![]()