Dialog Tv හෑර වෙනත් options monaada

downx

Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    මම නම් 9 එක පවිච්චි කරන්නේ 2 months බලන්න පුලුවන් 1000ක් Reload කරලා slt එක rental per month 3000 ගනක් ඒ ගානට මාස 6ක් බලන්න පුලුවන්
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    ubala kiyala thiyena ganan sirawata aththada bn? :confused::confused:
    eth unge package wala wadakata athi packages 1000+ne bn. :oo:
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    new dialog eken dena receiver eke x265 HEVC movies play wenwa, monwa nethath ekanam watinwa

    පොටෝ ටිකක් දාන්නකෝ බ්‍රෝ ..... unit එකයි tv එකේ ෆොටෝ ටිකකුයි
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Dialog per day එක අපි හයි කර ගන්න ඕනෙ නේද බන් නැත්තන් උන්ට ගානක් දුන්නම කරල දෙනවද...

    Perday හයි කරලා දෙන්නේ නැ Box එකේම ගහලා තියෙනවා උන්ගේ හයි කරන්න ගාන වැඩි.
    අනික දවස් 7 ක් විතර යනවා.ikman එකේ බලන්න 1500ක් වගේ දවසින් හයි කරගන්න පුළුවන්
     
    • Like
    Reactions: cedric1986

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Perday හයි කරලා දෙන්නේ නැ Box එකේම ගහලා තියෙනවා උන්ගේ හයි කරන්න ගාන වැඩි.
    අනික දවස් 7 ක් විතර යනවා.ikman එකේ බලන්න 1500ක් වගේ දවසින් හයි කරගන්න පුළුවන්

    denata post paid connection ekak per day ekata change karanna puluwanda ban? Per day eketh channels packages da thiyenne?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Perday හයි කරලා දෙන්නේ නැ Box එකේම ගහලා තියෙනවා උන්ගේ හයි කරන්න ගාන වැඩි.
    අනික දවස් 7 ක් විතර යනවා.ikman එකේ බලන්න 1500ක් වගේ දවසින් හයි කරගන්න පුළුවන්

    :cool::)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    denata post paid connection ekak per day ekata change karanna puluwanda ban? Per day eketh channels packages da thiyenne?
    බෑ. අලුත් connection එකක් ගන්න වෙනවා.
    ඔව් එක එක packages තියෙන්නේ. අවශ්‍ය වෙලාවට channel ඇක්ටිව් කරගන්න පුළුවන්

    අළුතෙන් දෙන HD receiver එකෙන් පෙන් ගහලා සින්දු අහන්න, movies බලන්න පුළුවන්. 32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්. පරණ receiver එක තියෙන අයට 3500ක් ද කොහෙද දීලා HD එක ගන්න පුළුවන්. මම use කරන්නේ 3/= package එක. මටනං මාරම වටිනවා. හැමවෙලේම tv බලන්නෙත් නෑ.
     
    Last edited:

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    බෑ. අලුත් connection එකක් ගන්න වෙනවා.
    ඔව් එක එක packages තියෙන්නේ. අවශ්‍ය වෙලාවට channel අච්ටිවේ කරගන්න පුළුවන්

    Appatasiri ehemada? :(
    Man beluwa site ekata gihin aluth connection ekak ganna 9900/= machan.
    Hena asadaraine ban, already devices thiyanawane gedara. :sorry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    Appatasiri ehemada? :(
    Man beluwa site ekata gihin aluth connection ekak ganna 9900/= machan.
    Hena asadaraine ban, already devices thiyanawane gedara. :sorry:

    එහෙමනං තමා. post paid එකයි ඕකයි වෙනම සීන් එකක් තියෙන්නේ. අනික postpaid එක අයිති උන්ට. perday tv එක අයිති අපිට.

    අළුතෙන් දෙන HD receiver එකෙන් පෙන් ගහලා සින්දු අහන්න, movies බලන්න පුළුවන්. 32gb වලට වැඩි එකක්නම් සමහර channel record කරන්න පුළුවන්. පරණ receiver එක තියෙන අයට 3500ක් ද කොහෙද දීලා HD එක ගන්න පුළුවන්. මම use කරන්නේ 3/= package එක. මටනං මාරම වටිනවා. හැමවෙලේම tv බලන්නෙත් නෑ.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Matath epa vela thiyenne ban,me redda cost eka vediy vediya TV belenneth ne ban..
    Dish TV tey karala beluve nedda.
    Dialog pre paid eke unit ekata monava hari unoth api salli dila daganna one..
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,102
    113
    dtv hoday ban Asian feed wadima thiyenne dialog thama

    man compare karanne feed patthen