Dialog Tv 1න් Asia Cup 1 බෑලීම

chiranthago

Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    කට්ට්යට කියන්න Dialog tv 1න්match 1 යන වෙලාවට හෑමදාම match 1 යන local chanel 1ක block කරනවනෙ, ඉතින් ලන්ගදි ඉන්දන් උන් , උන්ගෙ Ads දානවනම් match 1ක යන international chanel 1 free active කරනව නෙ, ඉතින් දෑන් මට Asia Cup 1ක බලන්න ඕන වෙලා තියනව, උන් මේ පාර Neo Cricket 1 free Active කරයි ද ?:rolleyes::rolleyes::rofl::rofl:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Apo neo cricket eke da yanne,nobala hitiya nam hondai ban :P
    lanka we ads hondai comparing to indian crap :/
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    PEO TV එහෙම තමයි බන්..last series එකත් දුන්නේ නැ..CSN එකෙන් දෙන්නේ නැලු..
     
    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0
    Neo Cricket free Active කරන්නේ නැ :( :( Re: Broadcasting problem එකක් නිසා ලු match 1 යන වෙලාවට local channel එක block කරන්නේ , dialog tv වල විතරක් නෙමෙයි peo tv වලත් ඔය සින් එක තියනවා:angry::angry:
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    Neo Cricket free Active කරන්නේ නැ :( :( Re: Broadcasting problem එකක් නිසා ලු match 1 යන වෙලාවට local channel එක block කරන්නේ , dialog tv වල විතරක් නෙමෙයි peo tv වලත් ඔය සින් එක තියනවා:angry::angry:

    ඔන්න මම සල්ලි ගෙවල මේ දෑන් Active කර ගත්ත මොනව කරන්නද බන්, අම්මප ඊලග පාර නම් ගන්නව ඈන්ටනාවක්:eek::eek:
     
    chanaka93

    Member
    Dec 1, 2009
    86
    7
    0
    ඔන්න මම සල්ලි ගෙවල මේ දෑන් Active කර ගත්ත මොනව කරන්නද බන්, අම්මප ඊලග පාර නම් ගන්නව ඈන්ටනාවක්:eek::eek:

    අනිවා බන් :yes::yes: left side එකේ sri lanka insurance තඩි logo එකක් දාලා නේ. එපා වෙනවා :angry::angry: අපි සල්ලි ගෙවලත් මුන්ගේ ගොන් ඇඩ් බලන්න ඕන :angry::angry::angry:
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    peo tv th same thamai...unge wasiyata thamai okama..me welawata thamai hithenne antennawak gahala tv baluwanam hodai kiyala...
     
    chiranthago

    Well-known member
  • Aug 11, 2007
    2,857
    46
    48
    I d'nt know
    අනිවා බන් :yes::yes: left side එකේ sri lanka insurance තඩි logo එකක් දාලා නේ. එපා වෙනවා :angry::angry: අපි සල්ලි ගෙවලත් මුන්ගේ ගොන් ඇඩ් බලන්න ඕන :angry::angry::angry:

    Ow ban , hena thadi logo 1kuth dala , :oo::oo:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    mama nam active kale ne....match 3kata padui...anik eka neo cricket goo channel ekak..lankawe csn wage thamai...net eken sky sport wage supiri channel ekaka balanawa..............