කට්ට්යට කියන්න Dialog tv 1න්match 1 යන වෙලාවට හෑමදාම match 1 යන local chanel 1ක block කරනවනෙ, ඉතින් ලන්ගදි ඉන්දන් උන් , උන්ගෙ Ads දානවනම් match 1ක යන international chanel 1 free active කරනව නෙ, ඉතින් දෑන් මට Asia Cup 1ක බලන්න ඕන වෙලා තියනව, උන් මේ පාර Neo Cricket 1 free Active කරයි ද ?












