Dialog Tv - Catch up Facility

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Dialog TV වලට Catch Tv Facility එක දෙන්න යනවා:). මටත් ඊයේ තමයි ආරංචි වුනේ. අන්තිම සතියේ telecast වුන Programs ටික ආපහු බලන්න පුලුවන්ලු:cool::cool:. Decorder එක මාරු කරනවාලු. මට තියෙන ප‍්‍රශ්නේ මේකටත් තව කීයක් කඩාගනීද කියලා...:confused::confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    නොමිලේ දෙයි කියලා නම් හිතන්න එපා. එහෙනම් උන්ට අමු කැවිලා :rofl:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මට තියෙන ප‍්‍රශ්නේ මේකටත් තව කීයක් කඩාගනීද කියලා ? hahaha

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ...ප‍්‍රශ්නේ මේකටත් තව කීයක් කඩාගනීද කියලා...
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    matath dan dialog tv epa wela thiyenne PEO tv walata yanna hithuwa wara ganan ananthai mun meka nikan dunne nath nam ammapa gananwa PEO tv

    anika PEO tv eke patta channel thogayak denne normal package eke
    repaly karanna puluwan only local channel eka ahulak naha

    me magula maru karanna bari ara dialog eke HTV magula yanawa eka ape gedara un balanawa neh shit
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මාත් PEO TV APPLY කරලා තියෙන්නේ:rolleyes: . DIALOG අයින් කරන්නයි හිටියේ:oo:. ඒත් මේ FACILITY එක DIALOG දෙන හින්දා ආයිත් පාරක් හිතන්න වෙනවා:eek::confused:. මොකද SLT CUSTOMER SERVICE එක නම් අන්තිමයි:angry:. ඒක ගැන කියන්න ඔ්න නැහැනේ:sorry:. හැබැයි DIALOG නම් COMPLAIN කරලා WITHIN ONE DAY එනවා:yes:. අනේ මන්දා මොනවා කරන්නද කියලා:oo::confused:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මාත් PEO TV APPLY කරලා තියෙන්නේ:rolleyes: . DIALOG අයින් කරන්නයි හිටියේ:oo:. ඒත් මේ FACILITY එක DIALOG දෙන හින්දා ආයිත් පාරක් හිතන්න වෙනවා:eek::confused:. මොකද SLT CUSTOMER SERVICE එක නම් අන්තිමයි:angry:. ඒක ගැන කියන්න ඔ්න නැහැනේ:sorry:. හැබැයි DIALOG නම් COMPLAIN කරලා WITHIN ONE DAY එනවා:yes:. අනේ මන්දා මොනවා කරන්නද කියලා:oo::confused:

    :D mchn dialog cc eka patta chater ape patte aniwa dtv service ehekata sathiyak 2k yanwamai :confused: mobileuth ehemai dialoc cc nam wadakma nh :dull:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    matath dan dialog tv epa wela thiyenne PEO tv walata yanna hithuwa wara ganan ananthai mun meka nikan dunne nath nam ammapa gananwa PEO tv

    anika PEO tv eke patta channel thogayak denne normal package eke
    repaly karanna puluwan only local channel eka ahulak naha

    me magula maru karanna bari ara dialog eke HTV magula yanawa eka ape gedara un balanawa neh shit

    Animal Planet / Nat Geo / Cartoon Network naha. Discovery demala magulak ahuwenne Normal package wala. Film yana channel ekak thiyanawa eketh malajara French parana film wagayak yanne.:angry::angry::angry:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    Animal Planet / Nat Geo / Cartoon Network naha. Discovery demala magulak ahuwenne Normal package wala. Film yana channel ekak thiyanawa eketh malajara French parana film wagayak yanne.:angry::angry::angry:

    ඔව් ඒක ඇත්ත. :yes:Channel List එක බැලුවම නම් DIALOG මාර විදියට ඉස්සරහින් ඉන්නේ;). PEO නම් පරණ CHANNEL සෙට් එක විතරයි තාම:oo::baffled:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් ඒක ඇත්ත. :yes:Channel List එක බැලුවම නම් DIALOG මාර විදියට ඉස්සරහින් ඉන්නේ;). PEO නම් පරණ CHANNEL සෙට් එක විතරයි තාම:oo::baffled:

    ow ban.anthimata vat eka wediwenna kalin Dialog tv eke thamai wiyadam karana gaane hetiyata watina package thibbe. dannam kohomada danne na.:dull:
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    oka karanna bari wadak sattelite walin

    ඔව් ඒක ඇත්ත. ඒත් අලුත් decorder එකක් දෙන හින්දා පහුගිය සතියකම programs ටික decorder එකට store කරන විදියකට සෙට් කරයිද