Dialog tv eka hai karanne kohomada ?

stharanga

Junior member
  • Oct 13, 2006
    189
    16
    18
    6.908864, 80.082479
    Mcnla mama Dialog per day tv rs.9 ekak gaththa. .
    Meka hai karanna therenne na bn. .danna kenek poddak kiyahanko meka balana widiyata hada ganna kohomada kiyala. ..
    Mula idanma. .


    Machan Uba Kohenda Inne..?? Kaduwela-hanwella kittuwanam support ekak denna thibba...

    Machan Dialog SAT Eka thiyenne බස්නාහිර පෙත්තට වෙන්න .....Ubage Dish eka බස්නාහිර පෙත්තට වෙන්න hari karapan(අහස හොදට පේන හිදිහට තියෙන්න ඕන,ගස් වලට cover වෙන්න බැහැ)..Ita passe user manual eke widihata angle eka hadapan.....

    Kawuruhari tv eka issaraha thiyala uba dish eka adjust karanna thiyenne...Try karala balapan......
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,790
    725
    113
    එකේ තියෙන නම්බර් එකකට කතා කරන්න උන් ඇවිල්ලා සිග්නල් එන විදියට හයි කරලා යනවා රුපියල් 1000 ද කොහෙද ගන්නවා ,
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,911
    349
    83
    www.amaphoneshop.com
    හොඳම දේ ගතපු ෂොප් එකට කියන එක. හයි කරන්න කෙනෙක් එවාවි. 1000-1500 විතර ගනියි. කෝකටත් හයි කරන විදිය බලාගන්න..