Dialog TV eke Sirasa TV broadcast ???

charithtg

Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    26 idala,but national geography channel eka ain karanawalu.
    uba meeka kiwwahama thamai matath meeka danna hithune. 10 wenida idala discovery turbo eka channel 86 ta maru karala. ithinman baluwa koo channel 86 kiyala.ehema ekak naha. ithin call kala dialog ekata. mun kiyanawa mage decordereka marukaranna onelu. mokada CSN eken passe channelHD lu. free change karannam lu. man baluwa mokada dialog eka free dennekiyala. balanakota rs 990 hama masemagewanna oni mokada HD channel package eka activate wenawalu.

    turbo ekawitharak removekarannath bahalu. ithin danpay karala gatha channel eka balannath naha. munnam maha kala kanni ban.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    ගමයා;15282447 said:
    zee studio kapalada munta hena gahapan :angry:

    :sorry:
    මේ ලගදී අන්බ්‍රේකබල් ෆිල්ම් එක බැලුවා ඔය චැනල් එකෙන්
    ලස්සන කතාව

    zee studio කපන එවුන්ට හෙන ගහන්න ම ඕන. මට දැන් MTV නෑ. දැන් මූවි චැනල් එකක් නැද්ද?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :sorry:
    මේ ලගදී අන්බ්‍රේකබල් ෆිල්ම් එක බැලුවා ඔය චැනල් එකෙන්
    ලස්සන කතාව

    zee studio කපන එවුන්ට හෙන ගහන්න ම ඕන. මට දැන් MTV නෑ. දැන් මූවි චැනල් එකක් නැද්ද?

    kapala nethilu bn .Saturday and sunday dawas wala niyama films yanawa bn .star movies walata wada nam hodai
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,621
    1,468
    113
    වයබ පාලාතේ
    ඔන්න දැන් නිවුස් එක හරියටම ආවා channel no. 32 සිරස ශක්ති channel no. 41 14 වෙනිදා ඉදන් MTV නැත :(:(
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ලංකාවෙත් ඉස්සරහට ගෙවලා තමා ටීවී චැනල් බලන්න වෙන්නෙ රටවල් වල වගෙ :P
    බොරුද බලන්නකො තව අවුරුදු 4-5 කින්.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මන්තරයක් ‍වගේ එකම කිලිප් එක යනවා පිස්සු හැදෙනවා එක විනාඩි 5ක් බැලුවනම් .:lol:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,237
    4,600
    113
    p**** hu***tala oya mala jara sirasa nati taramata hodai..achara hoda channel ekak ain karala daanawa shik..ara melo booruwek balan nati malayalam chanel ekak ain karot moko
     

    Nova Cristian

    Member
    Jun 25, 2013
    9
    0
    0
    Dialog TV eke Sirasa TV broadcast karanawa kiyana eka attada???

    Sirasa%2BTV%2Bon%2BDialog%2BTV.jpg



    meka Attada???​
    Yes...From 14th of July.......:lol::lol::lol::lol::lol::lol: