Dialog TV eke Sirasa TV broadcast ???

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ලංකාවෙත් ඉස්සරහට ගෙවලා තමා ටීවී චැනල් බලන්න වෙන්නෙ රටවල් වල වගෙ :P
    බොරුද බලන්නකො තව අවුරුදු 4-5 කින්.

    :yes::yes:;)
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙතන සිරස එපා කියලා කොමෙන්ට්ස් කරන ඉතාම අල්ප දෙතුන් දෙනෙක් ඉන්නවා.ඒ අය තමයි නගර ආශ්‍රීතව ජීවත්වන සිරස රූපවාහිනිය සාමන්‍ය ඇන්ටෙනාවකට දර්ශනය වන කලාපයේ ජීවත්වන අය.නමුත් ආවරණය නොවූ කලාපයේ පිරිසට මේක දැඩි අවශ්‍යතාවයක්.අපි දැක්කා සෝමා එදිරිසිංහ ගේ උපන් දින සාදයේදී ඊයේ පෙරේදා දුමින්ද සිල්වා නටන අයුරු.ඒ අනුව පැහදිලියි හිරු ටී වී යි ස්වර්ණවාහිනියි කියන්නේ දෙකක් නෙවෙයි එකක්.ඒ නිසා සිරස වගේ තාමත් ස්වාධීන ජනමාධ්‍යයක ඕනෑ තරම් ඉඩ තියෙනවා.

    995808_474860065937867_864099314_n_zpsfb9a895d.jpg