Dialog TV help

Blink_sl

Junior member
  • Aug 14, 2017
    96
    21
    18
    Moratuwa
    Dialog tv package post paid connection එකකට හම්බවුන ඩිෂ් එකක් Dialog Per day TV connection එකක් දාල පාවිච්චි කරන්න ප්ලුවන්ද ???
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ගෙවන විදිහේ වෙනස විතරයි , නැත්තම් ඒ දෙක අතර කිසි වෙනසක් නැහැ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    පුලුවන් බන් මොකක් ගත්තත් සිග්නල් ගන්න සැට් එක වෙනස් වෙන්නෙ නෑ. උබට බොක්ස් එක විතරක් ගන්න පුලුවන්. රු 2900 වගේ වෙන්නෙ. කොහොමත් පොස්ට්පේඩ් ගන්න එකනම් අපරාදයක්.
     
    ස්තුති ....