Dialog Tv help

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Thama gatte na. 42 inch dialog tv tiyenawada

    Dialog tv kiyanne Dialog satellite tv unit ekata. tv eka damro eken Samsung ekak ganna

    lesi-dtv.jpg
     
    • Like
    Reactions: Tanto

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Dialog TV gannakota TV ekata wenama Salli denna oneda? channel walata amatharawa:confused:
    මචන් මට හරියට තේරෙන්න්හේ නැහැ
    හැබයි Dialog කියන නමින් TV බ්‍රෑන්ඩ් එකක් නැහැ
    DIalog TV කියන නමින් තියන්නේ Dialog ආයතනයෙන් දෙන satellite TV Connection එකක්