මචන්ලා මං Dialog TV එකක් ගන්න හදන්නෙ හෙට.උන් හයි කරල දෙන්න 2500 ඉල්ලනවා.
මට මේක හයි කරගන්න විදිහ කියලා දෙනවද?
Bump එකක් දාගෙනවත් යන්න.
Thanks..
මට මේක හයි කරගන්න විදිහ කියලා දෙනවද?Bump එකක් දාගෙනවත් යන්න.
Thanks..

මට මේක හයි කරගන්න විදිහ කියලා දෙනවද?

රිසීවර් එක lnb එකත් එක්ක හරියට හයි කරගෙන මූලික දේවල් ටික කරගනින් මන් මේ කියන ඒවා කරන්න කලින්.
ඊට පස්සේ සිග්නල් ලෙවල් එක පෙන්නන්න ස්ක්‍රීන් එකට යන්න..
ඩිෂ් එක සම්පූර්ණයෙන්ම බටහිර පැත්තට හරවන්න.. ඉර බහින තැන මතක නම් ඒ පැත්තට හරවන්න..
ඊට පස්සේ ටික ටික දකුණු පැත්තට ගේන්න සිග්නල් වැඩි වෙනවද බල බල..
වැදගත්ම දේ තමයි නියම තැනට ඩිෂ් එක ආවත් , ඒක ඩිටෙක්ට් වෙන්න තත්පර 5 ක විතර දිලේ එකක් වෙනවා...
ඒ නිසා පුළුවන් තරම් හෙමීට ඩිෂ් එක වෙනස් කරන්න.....

ubawa dakka kal![]()


හම්මා කොහොමද මචන්..මන් මේ ආවේ මාස 9 කින් විතර බන්.. ඉතින් කොහොමද..සුබ නව වසරක් වේවා උඹටත් පවුලේ සියලු දෙනාටත්......![]()
මචන්ලා මං Dialog TV එකක් ගන්න හදන්නෙ හෙට.උන් හයි කරල දෙන්න 2500 ඉල්ලනවා.මට මේක හයි කරගන්න විදිහ කියලා දෙනවද?
Bump එකක් දාගෙනවත් යන්න.
Thanks..![]()

අපෙ ගෙදරට dialog TV එක කාමරයකට තියනවා.තව එකක් ගන්න වෙනම 5990/- කනෙක්ෂන් ගන්න ඔිනද නැත්තමි decoder Set box එකක් දාලා තියන එකම ඇන්ටනාවට වයර් එකක් දාන්න පුලුවන් ද? එකටත් වෙනම බිලක් එනවද? අනෙක් කාමරය TV එකට එකම ඇන්ටනාවෙන් චැනල් ගන්න පුලුවන්ද?![]()
