දන්න එකෙක් කියපන් ඩයලොග් ටීවී කනෙක්ශන් එක වෙන එකෙක්ගෙ නමට පවරන්න පුලුවන්ද? කීයක් යනවද කියල

SIM ekak maru karanna nan 500 k gannawa. Okatama eganama wenda athi.![]()
දන්න එකෙක් කියපන් ඩයලොග් ටීවී කනෙක්ශන් එක වෙන එකෙක්ගෙ නමට පවරන්න පුලුවන්ද? කීයක් යනවද කියල
දැන් තියන කේනා ලියුමක් දෙන්න ඔනා අනිත් කෙනගේ නමට හරවනවා කියලා
තෑන්ක්ස් මචෝ..
කීයක් වත් චාජ් කරන් නැද්ද?[/VOLPE ]

customer base eka ban lankawa podi market ekak ban500,000 strong kiyanne mokadda ban ?
matath massage ekak aawa

![]()
DialogTV adds Setanta HD.
Channel NO 118