USD එක වැඩි වුනේ මේ කාලෙදි විතරක් කියල, දේශපාලණිකව හිතනවා නම් ඔලුවට ටොක්කක් ඇනන් බලපන් මේක 2018.

මේ එතකොට UNP කාලේ.
දැන් එතකොට රාජපක්‍ෂ කාලේ. මොන කාලේ වුනත් එකම දේ වෙලා.
තේරුම් ගන්නේ මොන කාලේ වුනත් අපිට කෙලවිලා.
158 වගේ තිබ්බ එක තමයි පහු ගිය කාලේ 180 ගනන් වලට ආවේ.