Dialog TV or Dish TV

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,621
    2,088
    113
    :( සැටල්යිට් TV කනෙක්ශන් එකක් ගන්න ඔනේ මේ දෙකෙන් මොක්ද්ද හොඳ?

    පාවිච්චි කරන අය හෙල්ප් එකක් දෙනවද?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඩිශ්ටීවී කන්දක් විලිලා මී පැටියෙක් වැදුව කියලනං ත්‍රෙඩ් දාල තියෙනව දැක්ක.. :dull: :dull:
    කෝමද දන්නෑ පීයෝ ගනිං... :dull: :dull:
    බලන්න බැරිවුනාම සුවප්නයි මේහ් ආදරයයි බලන්න මරු :dull: :dull:
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය
    ඉස්සර Dilaog තිබුනේ. පස්සේ slt peo tv ගත්ත... Dish ගැන නොදනී...
    dialog
    Per Day Packages
    Postpaid Packages

    slt peo tv
    PeoTV - Packages

    dish tv
    Pack

    ඔය ඔක්කොම හොදයි වරදක් කියන්න බෑ
    slt peo tv එකේ පැය 48 පරන දේවල් බලන්න පුලුවන් (sri lanka tv channel)
    මම SLT
     

    mailmalshan

    Junior member
  • Jun 9, 2015
    74
    32
    18
    Dish tv අලුත් package එකක් එන්න තියෙනව පොඩක් ඉවසලා බලලා තිර්ණයක් ගනින් ,තව සති 3ක් අතුලත introduce කරනවා කියනව