Dialog tv patta chanel

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචංල dialog tv එකේ සුපිරි චැනල් ටිකක් කියන්නකෝ බලන්න. පිටරට ඒව. ඔය wwe යන ඒව. තව සුපිරි ඉන්දියන් ජරාව නැති එන්ටර්ටේන්මන්ට්, ටෙක්නොලජි පැත්තට බර සුපරි චැනල්. :D:cool:
     

    Milin86

    Active member
  • Jan 4, 2017
    89
    26
    28
    එහෙම මොකුත් න බන් එකේ........... ඔක්කොම indian ජරාවල්..........
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    WWE yanne Ten sport eke
    Live yanawa Ten 2 eke
    mama kiwwe peo tv wala widiya
    Dialog eketh ohoma wenna athi.
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං එක එක පැති වල සංචාරය කරන වගේ වැඩසටහන් යන චැනල් නැද්ද? travel channel :D

    තව වාහන ගැන එහෙම? :D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Dialog TV වැඩක් නැහැ බන්. English channels වලත් දැන් හින්දි dub කරපු ජරාව යන්නේ. ලාබෙට තියෙන ඉන්දියන් DISH TV වගේ එකක් ගනින්. මුන්ට වඩා බාගෙටත් වැඩියෙන් ගාන අඩුයි. එකම දේට මොකටද බන් වැඩිපුර ගෙවන්නේ.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    40572.jpg




    Tp7iZho2DUaup65uhqSXcQJr99hra2i_MNLokXU-dTN32_ytSV7LL_nTa-mbJlBmCg=w300



    Animal-planet.png



    Discovery-Turbo.png



    Discovery-Science.png



    Nat-Geo-Wild.png



    Discovery-logo.jpg
     
    Last edited: