Dialog Tv Pre paid conn change Offer !!!

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මාසෙට ලැබෙන සම්පුර්ණ ඩේටා ටික ගන්න පුලුවන් වෙන්නේ SLT කනෙක්ෂන් එකක් මාසේ කවද වගේ ගත්තොත්ද?

    ඩයලොග් 4G පැකේජ්ස් වල දැන් රෑ දවල් කියලා ඩේටා වෙන් කරලා දෙන්නේ නැද්ද?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මාසෙට ලැබෙන සම්පුර්ණ ඩේටා ටික ගන්න පුලුවන් වෙන්නේ SLT කනෙක්ෂන් එකක් මාසේ කවද වගේ ගත්තොත්ද?

    ඩයලොග් 4G පැකේජ්ස් වල දැන් රෑ දවල් කියලා ඩේටා වෙන් කරලා දෙන්නේ නැද්ද?

    16 ganna. billing Date start wenne 16:)
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    16 ganna. billing Date start wenne 16:)

    දන්න එකෙක් 6 වෙනිදා අරන් ඌට භාගයයි ඩේටා හම්බ වෙලා තියෙන්නේ.බැණ බැණ ඉන්නවා අන්න.ආයෙත් ඌට ෆුල් බන්ඩල් එක හම්බ වෙන්නේ එතකොට ලබන මාසේද බන්?
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    දන්න එකෙක් 6 වෙනිදා අරන් ඌට භාගයයි ඩේටා හම්බ වෙලා තියෙන්නේ.බැණ බැණ ඉන්නවා අන්න.ආයෙත් ඌට ෆුල් බන්ඩල් එක හම්බ වෙන්නේ එතකොට ලබන මාසේද බන්?

    billing cycle yanne slt 4g 15 - 16 . 16 data full enawa :)
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඩයලොග් 4g සිම් එකක් ගත්තා.රු විසි ගානකුත් තියෙද්දී මුන් එක 12දා ඩිස්කනෙක්ට් කරලා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Sure neds bro meka namatama change wenawa neda?

    issara Dialog eke data conn unath 3gb awa Active wenna kalin , document dala paya 5k wage yaddi active wenawa :yes: dan ape IVR eken active karanna puluwan podi welawakin. eeta passe document yawanna ona dawas 5k athulata. un eka scan karala systerm danawa sathi 2k , 3k athulata. kiyanne nam sathiyen. eth aththatama wenne oka. ethakan full document update wenakan pennane ape Agent nama yatathe , gaththa kenage id numb ekata. eka check karaganna conn numb eka kiyanna ona, nathuwa id numb eka gahuwata balanna ba. mokada full document update ekak wela nathi nisa :yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1

    wena mukuth newei bro, dialog online account ekata add karanna ba, dialog tvgo app eka use karanna ba. authentication codes yanne wena number ekakata. ape details update unoth thamai use karanna puluwan ewa. bayak na sure nisa oyawa. sathiyak dekak iwasala balamu. :) thanks
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    wena mukuth newei bro, dialog online account ekata add karanna ba, dialog tvgo app eka use karanna ba. authentication codes yanne wena number ekakata. ape details update unoth thamai use karanna puluwan ewa. bayak na sure nisa oyawa. sathiyak dekak iwasala balamu. :) thanks

    Mageth dialog online account ekata me connection eka add karanna be. Connection number and nic mismatch error ekek enawa. Meka nam hadaganna one machan.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,323
    3,112
    113
    6°54′N 79°54′E
    Dialog channel card amount eka reload karala active karanna puluwanda mcn
    b0793e506ff692eae7df739a01ba72d9.jpg