Singal kotu 3k adui, Quality eka kottak adui
kohomada ban percentage number ekak balagatte![]()
SAT බටොන් එක, දැන් බලල වරෙන්

S - 86%
Q - 99%
![]()
![]()
ඩයලොග් ඔන්ලයින් චැට් එකේ එකා කිව්වා පරණ STB එකට වඩා 20% විතර අඩුවෙන් පෙන්නන එක නෝමල් ලු අළුත් එකේ
Press SAT key your remote

SAT kiyala button ekak thiyenne remote eke eken
quality nam 42 wage mathaka mage nam kisi henayak ne wessatath weda
සිරාද බන්? අඩුම 60% වත් හදාගන්න කිව්වා ඩයලොග් කාරයා.


